ඔහේ ඉන්න හැම එකාටම ඉන්ෂුවරන්ස් තියේදමෙහෙ මෙඩිකල් අසාමාන්‍ය ලෙස මිල අධිකයි. ඒවගේම ඩොක්ටර්ස් ලගේ පඩිත් ඉහලයි. මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ගොඩ. බය වෙන්න දෙයක් නැහැ . අපිට එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍යවන මෙඩිකල් එස්පෙන්සස් ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙනවා.
Job eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?මෙහෙ මෙඩිකල් අසාමාන්‍ය ලෙස මිල අධිකයි. ඒවගේම ඩොක්ටර්ස් ලගේ පඩිත් ඉහලයි. මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ගොඩ. බය වෙන්න දෙයක් නැහැ . අපිට එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍යවන මෙඩිකල් එස්පෙන්සස් ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙනවා.
මැරිලා යන සීන් එකක් නේද බන් ඇත්තේ . මුන්ගේ සොසල් සිකුරුටි කියලා මගුලකුත් තියේ නේද . සොසල් සිකුරුටි නම්බරේ කියලා ඉලක්කමකුත් දීලා . එකේ සීන් එක මොකක්ද දන්නේ නැනේJob eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?
Insurance genwanna tharam Salary ekak hamba wenne natham moko wenne?
Job eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?
Insurance genwanna tharam Salary ekak hamba wenne natham moko wenne?
years ago, I was negotiating to move to USA for a job. One friend who worked that company said they now offer insurance to me only (not family). So I may need to pay around 1500$ monthly for reasonable insurance.Job එකෙන්ම නොවෙයි. සමහරු එයාලගේ අතින් ගෙවනවා ඉන්ෂුවරන්ස්. ඉන්ෂුවරන්ස් ගෙවා ගන්න බැරි අයට ඔබාමා අවට පස්සේ රජයෙන් රක්ෂණයක් දුන්නා. දුප්පත් මිනිස්සුන්ට.