Hospital 🏥 bill in USA

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,620
    10,494
    113
    44
    Living in an Atom
    US ඉන්න එකෙක්ගෙන් අහමු

    @Mr.Wikirana බොසා මේ සීන් එක සිරාද ?

    මෙහෙ මෙඩිකල් අසාමාන්‍ය ලෙස මිල අධිකයි. ඒවගේම ඩොක්ටර්ස් ලගේ පඩිත් ඉහලයි. මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ගොඩ. බය වෙන්න දෙයක් නැහැ . අපිට එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍යවන මෙඩිකල් එස්පෙන්සස් ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,020
    11,605

    ඔහේ ඉන්න හැම එකාටම ඉන්ෂුවරන්ස් තියේද
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    මෙහෙ මෙඩිකල් අසාමාන්‍ය ලෙස මිල අධිකයි. ඒවගේම ඩොක්ටර්ස් ලගේ පඩිත් ඉහලයි. මෙහෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ගොඩ. බය වෙන්න දෙයක් නැහැ . අපිට එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍යවන මෙඩිකල් එස්පෙන්සස් ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙනවා.
    Job eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?
    Insurance genwanna tharam Salary ekak hamba wenne natham moko wenne?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,020
    11,605
    113
    Job eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?
    Insurance genwanna tharam Salary ekak hamba wenne natham moko wenne?
    මැරිලා යන සීන් එකක් නේද බන් ඇත්තේ . මුන්ගේ සොසල් සිකුරුටි කියලා මගුලකුත් තියේ නේද . සොසල් සිකුරුටි නම්බරේ කියලා ඉලක්කමකුත් දීලා . එකේ සීන් එක මොකක්ද දන්නේ නැනේ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,620
    10,494
    113
    44
    Living in an Atom
    Job eka nathi wela Insurance gewa ganna bari unoth moko karanne?
    Insurance genwanna tharam Salary ekak hamba wenne natham moko wenne?

    Job එකෙන්ම නොවෙයි. සමහරු එයාලගේ අතින් ගෙවනවා ඉන්ෂුවරන්ස්. ඉන්ෂුවරන්ස් ගෙවා ගන්න බැරි අයට ඔබාමා අවට පස්සේ රජයෙන් රක්ෂණයක් දුන්නා. දුප්පත් මිනිස්සුන්ට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,186
    6,047
    113
    canada
    Job එකෙන්ම නොවෙයි. සමහරු එයාලගේ අතින් ගෙවනවා ඉන්ෂුවරන්ස්. ඉන්ෂුවරන්ස් ගෙවා ගන්න බැරි අයට ඔබාමා අවට පස්සේ රජයෙන් රක්ෂණයක් දුන්නා. දුප්පත් මිනිස්සුන්ට.
    years ago, I was negotiating to move to USA for a job. One friend who worked that company said they now offer insurance to me only (not family). So I may need to pay around 1500$ monthly for reasonable insurance.
    When you work for a company as a professional, do they usually cover insurance for wife and children?