Hospital scenes

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Mata dengue hedila hospital newathila inna gaman hithena deyak.. dekka deyak liyanna hithuna..

    Doctors la nurse la eka eka minissunta katha karana heti wenas.. samahara lankawe sinhalun English walin katha karanawa, eyida kiala terenne ne.. duppath manussayonta nurse la kegahanawa.. pohosath pawulakin wage kiala pena ayath ekka komala karanawa, adaren katha karanawa..

    Eyi ban ehema..?
     
    Last edited:
    • Like
    Reactions: D T

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමත් ටික කාලෙකට කලින් ඩෙංගු හැදිලා public hospital එකක හිටිය... ඔය සින් එක සිරාවට තියනවා... දොස්තරලා, නර්ස්ල සමහර අසරණ පෙනුම තියන මිනිසුන්ට සත්තුන්ට වගේ සලකන්නේ... :dull:
     

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මමත් ටික කාලෙකට කලින් ඩෙංගු හැදිලා public hospital එකක හිටිය... ඔය සින් එක සිරාවට තියනවා... දොස්තරලා, නර්ස්ල සමහර අසරණ පෙනුම තියන මිනිසුන්ට සත්තුන්ට වගේ සලකන්නේ... :dull:
    :yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උන්ගෙන්ම අහලා බලපාන
    අපි කොහොමද දන්නේ උබ එක්ක උන් කතා නොකරන්නේ ඇයි කියලා මිනිහෝ
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    උස් තැන් දැක හැකිලිමත් මිටි තැන් දැක පිප්පිමත් සිංහලයින්ගෙ ආවේනික ලක්ෂනයක්...මමත් ඔය සිද්දිය හැම තැනකම වගේ දැකල තියෙනව...:eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ඔය ගොඩේ ඉදන් අමාරුවෙන් ගොඩ ගිය උන් ඊට පස්සේ ඒ කාපු කට්ටේ ඇරියස් අහිංසක මිනිස්සුන්ගෙ පිටින් යැවීම... රාජ්‍ය සේවකයෝ බහුතරයක් ඔහොම තමයි... හැබැයි ඉතින් පොඩ්ඩක් පොත්ත පාට වෙච්ච එකෙක් දැක්ක ගමන් බල්ල වෙලා පුරු පුරු ගානවා...
    නර්ස්ල හිතන් ඉන්නේ උන් හොස්පිටල් එකේ ලොකුම එකා කියල.... දෙයක් අහන්නත් බෑ.. කටු බැල්ලියො වගේ ඇගට කඩන් පනිනවා... පවු අසරණ මිනිස්සු....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගිය දවසෙම අනේ නර්ස් නෝනා දොස්තර මහත්තයා කියල හිටියොත් සොරි තමා :D මිසී, ඩොක්ටර් කියල කතා කරන ඕනේ. :P
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    kohe giyath hondata katha karanna ona .. dekata nemila katha karoth hemoma arinnai enne . mama hospital ekata giya shorta gahala phone ekai wallet ekai athe aran ledek balanna.nurse lath katha karanne garuthwayak athiwa.. english wachana dekak thunak damma gaman api sir wenawa .. lol . godak ratawala thathwe ohomai / overseas walath ehemai apiwa ganan gan na indiyan pakku nisa eth branded clothes iphone penna aran yaddi thamai pili ganne .. okai loke hati , mama nam kawadawath manussayek wa andumen manin na. moko higanna wage kita gahala apu minissu laksha ganan wala badu cash karala magen aran thiyenawa (overseas).
     

    lowethguy

    Member
    Apr 28, 2011
    5
    0
    1
    Mata dengue hedila hospital newathila inna gaman hithena deyak.. dekka deyak liyanna hithuna..

    Doctors la nurse la eka eka minissunta katha karana heti wenas.. samahara lankawe sinhalun English walin katha karanawa, eyida kiala terenne ne.. duppath manussayonta nurse la kegahanawa.. pohosath pawulakin wage kiala pena ayath ekka komala karanawa, adaren katha karanawa..

    Eyi ban ehema..?


    Onna ithin dan uba dengue hadila hospital eke dawas ganak idala marenne nathuwa hoda wela gedara awama ubata poddak hari help ekak deela beragatta minissunta kisima hodak kiyanne na neda. ai ban ehema?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    leda hadila innakotada me awata samaje dakke? meeta kalin dakala nea? poddak wata pita as arala balapan. me lokema ohoma thama
    ..

    hotuperagena inna umba dihaa politicco balanneth chande ganna kam witarai..
    thaman hariyata hitapan.. ehen mehen dakka ewa hithe tyagena
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔය දොස්තරලා වෙලා අලුතෙන් කැම්පස් එකෙන් අවුට් වෙන උන් ඉන්නවා නේද ..ඔකුන්ගෙ හෙන අලි ඔලුව තියෙන්නෙ ....මම ලගදි දවසක් රජයේ රෝහලට ගිය වෙලාවක දැක්කා...අලුතින් කැම්පස් අවුට් වෙලා ආපු කැරියෙක්..අහිංසක ලෙඩ්ඩුන්ඩ ..මහා ජරා විදියට කතා කරනවා.....ඩොක්කු කියලා ..හරි ඔලුවෙන් . ඉන්නෙ දැන් අලුතින් එන. කැරියො හිතන් ඉන්නෙ.. ගොඩක් ඩොක්කු...මිනිස්සුන්ට මහ...ජරා විදිහටමයි කතා කරන්නෙ...
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    මමත් ටික කාලෙකට කලින් ඩෙංගු හැදිලා public hospital එකක හිටිය... ඔය සින් එක සිරාවට තියනවා... දොස්තරලා, නර්ස්ල සමහර අසරණ පෙනුම තියන මිනිසුන්ට සත්තුන්ට වගේ සලකන්නේ... :dull:

    math dakala thiyanwa eka ane mn danne na bn.tatak widiyata issrahata yenne nathe oka neh