එළකරි යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක්තියෙනවා අහල දැන ගන්න. මෙතන ගොඩක් ඇතිනේ අවුරුදු ගානක්තිස්සේ හොස්ට් ගැට්ර් වෙබ් හොස්ටින් සේවාව භාවිතා කරන අය..
මම බැලුවේ Hostgator Baby Plan එක මිළදී ගන්න. මේ පැකේජ් එක හොඳඳ?? 

මට අවශ්‍ය මේවගේ පහසුකම් තමයි...
මූලිකවම මට දැන ගන්න ඕන මේ පැකේජ් එක ප්‍රමානවත්ද දවසකට විසිටර්ස්ල 2000ක් විතර එන සයිට් එකකට?
DDOS වගේ වැදුනොත් අපේ ගිණුම් අයින් කරනවද??

. ubata mama kiyana eka therenawa athi .