මචන් අපි online platform එකක් හදන්න යන්නේ ...මේකේ video / audio / comments users ලා upload කරනවා ...social network එකක් වගේ තමයි සේරම වැඩ කරන්නේ ...start up නිසා පොඩියට පටන් ගන්නේ ...video / audio online stream කරන්න පුළුවන් වෙන්න ඕන ...
මේකට හොද hosting plan එක මොකක්ද ...පොඩියට පටන් අරන් පස්සේ ලොකුවටම කරන්න ඉන්නේ වැඩේ යන හැටියට ...income එක එන්නේ ads වලින් ....
shared web hosting එකක් ගන්නද
cloud hosting එකක් ගන්නද
vps hosting එකක් ගන්නද
dedicated server එකක් ගන්නද