මට සයිට් එකක් හොස්ට් කරන්න ඕන වේලා තියනෙවා. බජට් එක 3000 අඩු යි. ඩොමෙයින් එකක් දාන්නේ නැතුව අවුලක් නෑ.. මොකද ඇඩිමින් ඩැෂ්බොඩ් එකක් තියෙන්නේ.
එම හොස්ටින් ගන්න තැනත් තියෙනවාද? සබ් ඩොමෙයින් එකක් ෆී දෙන, ඕ නිකන් ඇක්සස් දෙන. විපිස් ගණන් වැඩි.
මෙච්චර කාලයක් 000webhost දාලා තිබ්බේ, දැන් ලිමිට් පැණලා. පොර දැන් කියනවා ගෙවලා හරි අරන් දෙනන්න කියලා.
.tk Free ඩොමෙයින් එකක් ඇටැච් කරලා හරි ?

Last edited: