Hosting Company ගැන ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Hosting Company ගැන ප්‍රශ්නයක්

    හොස්ටින්ග් සර්විසස් දෙන අය කවුද ඉන්නේ? මට දැන ගන්න ඕනේ අපේ වෙබ්සයිට් එක හොස්ට් කරලා තියෙන හොස්ටින්ග් ආයතනයට, අපේ සයිට් එකේ ෆයිල්ස් වලට ඩේටාබේස් එකට ඇක්සස් තියෙනවාද? ඒ අයට වෙබ්සයිට් එකේ Contents, Database, SEO settings වගේ ඒවා වෙනස් කරන්න පුලුවන්ද

    අනික ආයතනයකින් නැතුව තනියම reselling කරගෙන යන කෙනෙක්ගෙන් hosting & Domain ගන්න එකේ රිස්ක් එකක් තියෙනවාද? හදිස්සියේ මිනිහට මොකක් හරි වුනොත් ?

    අනික සයිට් එකේ hosting එක වෙනස් කරද්දි SEO rankings එහෙම වෙනස් වෙන්න පුලුවන්ද?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බන් ඇක්සෙස් තියෙනවා ඕනෙම ෆයිල් එකකට දෙටබෙස් එකකට
    වෙනස් කරන්නත් පුළුවන් සෙටින්ග්ස් ඕනෙනම්
    නොමලි එහෙම කරන්නේ නැ කවුරුත්

    එහෙම අක්සෙස නැතුව ගන්න නම් ඉතින් දෙදිකෙටඩ් ස්වර එකක්ම අරගෙන පාවිච්චි කරපන්
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් බන් ඇක්සෙස් තියෙනවා ඕනෙම ෆයිල් එකකට දෙටබෙස් එකකට
    වෙනස් කරන්නත් පුළුවන් සෙටින්ග්ස් ඕනෙනම්
    නොමලි එහෙම කරන්නේ නැ කවුරුත්

    එහෙම අක්සෙස නැතුව ගන්න නම් ඉතින් දෙදිකෙටඩ් ස්වර එකක්ම අරගෙන පාවිච්චි කරපන්

    හොස්ටින් වෙනස් කලොත් SEO rankings වෙනස් වෙනවද බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හොස්ටින් වෙනස් කලොත් SEO rankings වෙනස් වෙනවද බන්

    පොඩි බලපෑමක් තියෙනවා
    ශේයාඩ් සර්වර් එකක් නම් එකම යපි එකෙන් වෙබ්සයිට් 1000 විතර තියෙන්නේ පුළුවන්
    සේයාර්ඩ් වෙබ්සයිට්ස්-- රිසේලෙස් --- විපිඑස් සර්වර් -- ඊට පස්සේ දෙදිකෙටඩ් සර්වර්
    ඉතින් එක අයිපී එකකින් සයිට් 1000 වගේ තියෙන්න පුළුවන්

    හොස්ටින්ග් මාරු කරාට කමක් නැ ඩේදිකෙටට් අයිප් එකක් ගනින් එතකොට හරි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පොඩි බලපෑමක් තියෙනවා
    ශේයාඩ් සර්වර් එකක් නම් එකම යපි එකෙන් වෙබ්සයිට් 1000 විතර තියෙන්නේ පුළුවන්
    සේයාර්ඩ් වෙබ්සයිට්ස්-- රිසේලෙස් --- විපිඑස් සර්වර් -- ඊට පස්සේ දෙදිකෙටඩ් සර්වර්
    ඉතින් එක අයිපී එකකින් සයිට් 1000 වගේ තියෙන්න පුළුවන්

    හොස්ටින්ග් මාරු කරාට කමක් නැ ඩේදිකෙටට් අයිප් එකක් ගනින් එතකොට හරි

    එල මචන්. පැකේජ් එක අප්ග්‍රේඩ් කරද්දි එහෙම අවුලක් වෙන්නේ නෑ නේද?