hostspot help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    Wifi Adapter එකක් ගෙන්නුවා Drivres හොයලා දැම්මා මේකේ කොහෙන් ද Hostspot එකක් හදා ගන්නේ Google කරලා හැම එකම බැලුවා Phone එකෙන් Search කරදී මොකක් වත් පෙන්වන්නේ නෑ

    r9e2tsE.png