Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ට්‍රිප් එක නම් මැක්සා... කියලා වැඩක් නෑ.... කට්ටිය නියම ආතල් එකක් අරගෙන තියෙනවා... :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අඩේ මේ thread එක දැක්කම ඇඩෙනවා මට එන්න බැරි උනා නේ.ඊලග එකට නම් අනිවා අනිවා එනවා. :(:(:(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ, අන්තිමට සූරිය වැව ගාවටවත් ගියෙ නැද්ද ?