Hot Forex වල හංගලා ගැහිල්ල.......
Hot Forex වල් trading කරනකොට spread අඩු උනාට ඩොල්ර් 5කින් පටන් ගන්ඩ පුළුවන් උනාට trading close නොකර ගොඩ දවසක් තිබ්බොත් SWAP කියලා චාර්ජ් කරනවා. මේක සමහර වේලාවට වාසි උනත් වැඩි හරියක් අපිට පාඩු විදියට තමා වෙන්නේ. ඒක නිසා පරිස්සමට....


umbath convert wela balapan.


