Hot Hot

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    ඔය කාර් වල safety හොඳයි බන්, drive and passenger area steal cage එකකින් එකකින් cover වෙලා තියෙන්නෙ. අනික ඔය ඇඳන් ඉන්න ඇඳුම ලේසියකින් ගිනි ගන්නෙ නෑ. හැබැයි ඉතින් පට්ට risk එකක් තමයි.

    eka thama....
    nttn nm iwarai thama
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අර ගස් අස්සෙන් දූවිල දාගෙන යන කාර් රේස් මොනාද ? කලෑ පාරවල්ද කොහෙද ?
    මේ ඊයෙ පෙරේද එහෙම තරඟ වගයක් තිබුණ නේ.. මොකද්ද ඒ රේස් එකේ නම ?


    matath denaganna one ban.....:yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ambo . welwa tama . man hitanne 1st ipmact eke dalata wisik wena nisa thama damage eka aduwune. nattam hood ekat wreck wenawane . ehema wunanam damage eka wadi wenawa .