Hot News - අකුණ සිංහ පාදේ කෑල්ලක් කඩයි අකුණ සිංහ පාදේ කෑල්ලක් කඩයි අකුණක් වැදීමෙන් සීගිරි පාර්වතයේ සිංහ පාදය අසල තාප්පයේ අඩි දහයක පමණ කොටසක් මින් මද වේලාවකට පෙර කැඩී ගොස් ඇතැයි වාර්තා වේ source: Lankadeepa.lk