Hot shaper slip belt

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බඩ අගල් දෙකක් විතර පස්සට ගන්න ඕන
    දැනට දුවනවා 3km ඒත් වෙනසක් නෑ
    මේක දාලා කරොත් හරියයි ද?
    පාවිච්චි කරපු උන් ඉන්නවනම් බ්රැන්ඩ් එක දාපල්ලා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබේ බඩ අගල් දෙකක් තුනක් ඉස්සරහට ආවේ මාසෙකින් දෙකකින් නෙවෙයිනේ ඒ වගේම තමයි ඕක ආයෙත් පස්සට ගන්නත් මාස දෙක තුනකින් බෑ. උබ ඔය දැනට දුවනවා කියන කිලෝමීටර් තුන සතියට දවස් පහක්වත් මාස හයක් දුවපන් අනිවාර්යෙන් උබට ප්‍රතිපල තියෙයි. පැණිරස කෑම නවත්තපන්. රෑ කෑම හවස හයත් හතත් අතර ගනින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,405
    2
    53,883
    113
    ඕව අමු බොරු අර පැණිය වගේම තමා. ඔය ඉස්සරහට ඇවිත් තියෙන මේද තට්ටුව බර්න් වෙනකං හම පස්සට යන්නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,626
    24,659
    113
    Fantasy
    බඩ අගල් දෙකක් විතර පස්සට ගන්න ඕන
    දැනට දුවනවා 3km ඒත් වෙනසක් නෑ
    මේක දාලා කරොත් හරියයි ද?
    පාවිච්චි කරපු උන් ඉන්නවනම් බ්රැන්ඩ් එක දාපල්ලා
    20210502_134106.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබේ බඩ අගල් දෙකක් තුනක් ඉස්සරහට ආවේ මාසෙකින් දෙකකින් නෙවෙයිනේ ඒ වගේම තමයි ඕක ආයෙත් පස්සට ගන්නත් මාස දෙක තුනකින් බෑ. උබ ඔය දැනට දුවනවා කියන කිලෝමීටර් තුන සතියට දවස් පහක්වත් මාස හයක් දුවපන් අනිවාර්යෙන් උබට ප්‍රතිපල තියෙයි. පැණිරස කෑම නවත්තපන්. රෑ කෑම හවස හයත් හතත් අතර ගනින්
    Panirasa knne na bn
    Hawasa 6ta tikak Kala aye 9tath knwa
    Bath knwa wadi Dan
    Ona eka qdukrama gratis wadi wenwa

    ඕව අමු බොරු අර පැණිය වගේම තමා. ඔය ඉස්සරහට ඇවිත් තියෙන මේද තට්ටුව බර්න් වෙනකං හම පස්සට යන්නෑ
    Emada

    Oka anurada wage unta hodai
    ------ Post added on May 2, 2021 at 1:50 PM
     
    • Like
    Reactions: hodakolla

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බඩ බස්සගන්න දුවන එක පට්ටම ineffective වැඩක්, පට්ට කාලයක් යනවා සහ උබේ ලීන් මසල් එක අඩු වෙනවා. පිටි කන එක අඩුකරලා, බර පොඩ්ඩක් උස්සපන්. 5 KG Dumbbells 2ක් තිබ්බ නම් ඇති. යූ ටියුබ් එකෙ තියෙනවා කරන හැටි. නැත්නම් HIIT කරපන්.