අද ෆිල්ම් එක කාලෙකට පස්සේ බලමු සුපිරියක්.
තරුණ කොල්ලෙක් ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක් හම්බ වෙන්න එනවා. ඒ තමන්ගේ චිත්‍රපටකරණයේ ආශාව සාක්ෂාත් කරගන්න. ඒකට ප්‍රඩියුසර් කන්වින්ස් කරවාගන්න පුලුවන් වෙයිද?
කාලෙකට පස්සේ බලපු වෙනස්ම ෆිල්ම් එකක්. අවසානය දක්වා ම යන සුපිරියක්. ඇයි අප්පා මේ වගේ වැඩ ලංකාවේ කරන්න බැරි??
1tamil එකේ ටොරන්ට් එක ඇති. දැනට TG ගෘප්ස් හැමතැනම වගේ මේක තියනවා. ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙයි.
Hot Spot
2024
Tamil
IMDB 7+