HOT TAKE: Current AIs aint nowhere near "Intelligence"; LLMs dumb af

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    I'm not a so called "prompt engineer", btw have been using multiple LLMs.
    OpenAI GPT, Google Gemini, Microsoft Phi-2, Google Palm, Meta llama 2, Anthropic Claude 2

    Why are these so dumb?
    • Can't answer a simple question without hallucinations
    • Can't innovate new stuff
    • Can't even do pre-school mathematics
    • It's like a search engine with added non-sense

    And why is billion-dollar companies keep investing in these LLM models without innovating some serious shits.
    If Google hadn't open-sourced transformer architecture, these damn AI companies fucked.
    Why I feel like this is just another Web 3/ blockchain type thingy
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මට නම් තවම ඔය LLM පෙන්නෙ ගෙදර අහන් ඉඳලා කතා කරන්න පුලුවන් වුණ අවු 6 ක ළමයෙක් වගේ. ඒ හින්දා ඔය ChatGPT, Bard වගේ එකකින්වත් ප්‍රශ්නයක් ඇහුවාම එන results, facts විදියට බාරගන්නෙ නෑ මං. ChatGPT release කරපු මුල් දවස්ටිකේ, Bard release කරපු මුල් දවස් ටිකේ try කරලා බැලුවාට ඊට පස්සෙ පාවිච්චි කරේ නැති තරම් (සාමන්‍ය කෙනෙක් විදියට මට ලොකු ප්‍රයෝජනයක් නැති හින්දා, web search වලට පරණ විදිය තවම හොඳයි මට)
    හැබැයි හැමදාම අවු 6 ළමයා එහෙමම ඉන්නෙ නෑ වගේ ඔය LLM තව ටික කාලෙකින් අඩුපාඩු හදාගෙන improve වෙයි, ඒක වෙන්න සාමාන්‍ය ළමයෙක්ට අවු 15-20ක් විතර ගියාට computers වල processing power එක ගොඩක් වැඩි හින්දා අවුරුදු 5ක් වත් යන එකක් නෑ කියලා හිතෙනවා. හැබැයි ගොඩක්වෙලාවට එන්න ඉඩ තියෙන්නෙ අපි sci-fi වල දැකපු AGI වලට වඩා කාගෙහරි propaganda එකකට training කරපු brainwash වෙච්ච බක පණ්ඩිත AI ගොඩක් 🤖