Singer එක අවුලක් නෑ මචන්.අපේ ගෙදර අවුරුදු හතර පහක විතර ඉඳන් තියෙනවා තාම අවුලක් වෙලා නෑ...
අපෙත්. අපෙත්.
වැඩි current බිලකුත් එන්නේ නෑ..
bump
1 වැඩිය පාවිච්චි කරන්නේ නැති නම් singer ලබය්. ඔපරේෂන් cost එක වැඩිය් 2 කට වඩා
2 නැත්තන් ගීසර් එකක් ගන්න එක ලබය්. හැබය් 50,000 වත් යයි බට ටික දාලා tap ටික දාලා ගීසර් එක දන්නා අඩුම. ගෑන අනුව තමා කොලිටිය. හැබය් ඔපෙරේෂන් cost එක අඩුය් 1 ට වඩා
3. Solar system එකක් ගත්තොත් 100,000 වඩා යනවා බට ටික දාලා tap ටික දාලා system එක දාන්න. ඔපෙරේෂන් cost එක අඩුය්අඩුම අඩුය්.
ඉතින් වියදම් කරන ගානය්, පාවිච්චි කරන ප්‍රමානේ බලපුවම 2 තමා ලාබම කොලබ ඉන්න එක්කෙනෙක්ට

Thanks for the help mchnla. REP +
Hot Water Shower ekak ganna kota monwda bn balanna oni features?

e dawas 4 kata kalin project ekakata client kenek hambenna gihin ehedi hambuna room eke thibila. Eka on kara gannama mata winadi 10k withara giya
hena godee neh ban...