Hot water shower

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මමත් මගේ අලුත් ගෙය හදද්දි මෙයින් එකක් දැම්ම, හැබැයි මම දැම්මෙ ශවර් එක නැතුව හීටර් එක විතරක් අරගත්ත (instant water heater), ඊට පස්සෙ පයිප්ප දාද්දි උණු වතුර වලට cpvc පයිප්ප දැම්මා, වොශ් බේසින් එකටත් එක්කම පස්සෙ ශවර් එකයි කන්සීල්ඩ් වෑල්ව් එකයි වොශ් බේසින් එකට මික්ස්චර් එකයි දාගත්ත, වැඩේ ලස්සනයි, බාත් රූම් එකට ගියා යද්දිම හීටර් ඔන් කලා නෑව, දොර ලඟ එලියෙන් ඉන්ඩිකේටර් ස්විට්ච් එකකින් ඔන් ඕෆ් කරන්න හදාගත්තම හරි 15A බ්‍රේකර් එකක් ඒකටම වෙන් කරල තියෙන්නෙ, පයිප්ප, වයර් මොනවත් එලියට පෙන්නෙ නැහැ,

    මේකෙ හීට් වෙන්නෙ හරියට අවන් එකක් හීට් වෙනව වගේ රත්වෙන එලිමන්ට් එකක් හරහ තමයි වතුර එන්නෙ ලයිට් බිලට ලොකු බලපෑමක් නැහැ.ඔන් කරල ශවර් එක ලඟට යද්දි වතුර රත්වෙලා, හැබැයි මේකෙ හොට් වෝටර් ගබඩාවෙන්නෙ නැහැ, එවලෙට ඕන ටික රත්කරල දෙනව විතරයි, ඒකයි කරන්ට් බිල අඩු වෙන්නෙ. මේකෙ, ඇතුලෙ පම්ප් එකක් තියන, සහ නැති කියල දෙකක් තියනව මම ගත්තෙ පම්ප් එක තියන එක


    d5c5603f-a4f8-4fe0-85b2-b4f90e26b5cc.jpg
    dhc_interior.jpg


    bill ekata balapamak na kiyala sure da?