Hot water shower

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මච්නල මට එකක් ගන්න ඔනෙ එ ගන වෑඩිය මම දන්නේ නෑ මෙකක් දන්න wiring කරන්න ඔනේද වෙන්ම බට දන්න ඔනෙද මෙක ගන්නෙ බ්න් ඈල් වතුර නලා ලෙඩ හෑදෙන නිසා සෑරින් සෑරේ මොක්ද වෑඩට යන නිසා එක්කො මහා පාන්දර නෑත්න්ම් මහා රෑ එහෙම කරලAC ඒල ඉන්නෙ එකයි වෑඩි ගානක් වියදම් කර්න්න බෑ මට 10-15 වගේ උපරිම ගොඩක් කරන්ට් එක යන්වද බ්න් මෙකට ගන්නවන්ම් කොහෙන්ද ගන්න පුලුවන්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    solar-water-heater-diagram.jpg



    E-HWS-RoofMountedFPcollHWtank_fmt.png



    Solar-Cosmo.jpg



    Solar-St.-Anthony-copy.jpg
     
    Last edited:

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    ane ban mama use kala normal water heater ekak. eka solor power ekak nemei current eken wada. aulak naha but pressure pump ekak tiyana ekak ganin gannakota.20k witara wenawa singer ekei damro ekei tiyanawa badu. but matath dana ganna one eta wada 50k witara wiyadam karala solar ekakata yana eka wasida kiyala. repair enawada? chaterda? normal ekatanam kisi karadarayak naha 15a or 13A wire adala socket ekak tibbama hari. dan aluth standerd ekatanam 13A socket ekak tibbama hodatama ati. 5 yers witara aulak natuwa wada.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මච්නල මට එකක් ගන්න ඔනෙ එ ගන වෑඩිය මම දන්නේ නෑ මෙකක් දන්න wiring කරන්න ඔනේද වෙන්ම බට දන්න ඔනෙද මෙක ගන්නෙ බ්න් ඈල් වතුර නලා ලෙඩ හෑදෙන නිසා සෑරින් සෑරේ මොක්ද වෑඩට යන නිසා එක්කො මහා පාන්දර නෑත්න්ම් මහා රෑ එහෙම කරලAC ඒල ඉන්නෙ එකයි වෑඩි ගානක් වියදම් කර්න්න බෑ මට 10-15 වගේ උපරිම ගොඩක් කරන්ට් එක යන්වද බ්න් මෙකට ගන්නවන්ම් කොහෙන්ද ගන්න පුලුවන්

    ganin hot water gezser ekak hari, hot water shower ekak hari

    shower tiyenawa oya ganata

    https://mydeal.lk/lorenzetti-shower
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මමත් මගේ අලුත් ගෙය හදද්දි මෙයින් එකක් දැම්ම, හැබැයි මම දැම්මෙ ශවර් එක නැතුව හීටර් එක විතරක් අරගත්ත (instant water heater), ඊට පස්සෙ පයිප්ප දාද්දි උණු වතුර වලට cpvc පයිප්ප දැම්මා, වොශ් බේසින් එකටත් එක්කම පස්සෙ ශවර් එකයි කන්සීල්ඩ් වෑල්ව් එකයි වොශ් බේසින් එකට මික්ස්චර් එකයි දාගත්ත, වැඩේ ලස්සනයි, බාත් රූම් එකට ගියා යද්දිම හීටර් ඔන් කලා නෑව, දොර ලඟ එලියෙන් ඉන්ඩිකේටර් ස්විට්ච් එකකින් ඔන් ඕෆ් කරන්න හදාගත්තම හරි 15A බ්‍රේකර් එකක් ඒකටම වෙන් කරල තියෙන්නෙ, පයිප්ප, වයර් මොනවත් එලියට පෙන්නෙ නැහැ,

    මේකෙ හීට් වෙන්නෙ හරියට අවන් එකක් හීට් වෙනව වගේ රත්වෙන එලිමන්ට් එකක් හරහ තමයි වතුර එන්නෙ ලයිට් බිලට ලොකු බලපෑමක් නැහැ.ඔන් කරල ශවර් එක ලඟට යද්දි වතුර රත්වෙලා, හැබැයි මේකෙ හොට් වෝටර් ගබඩාවෙන්නෙ නැහැ, එවලෙට ඕන ටික රත්කරල දෙනව විතරයි, ඒකයි කරන්ට් බිල අඩු වෙන්නෙ. මේකෙ, ඇතුලෙ පම්ප් එකක් තියන, සහ නැති කියල දෙකක් තියනව මම ගත්තෙ පම්ප් එක තියන එක


    d5c5603f-a4f8-4fe0-85b2-b4f90e26b5cc.jpg
    dhc_interior.jpg
     
    Last edited: