HOTEL 4 HONEYMOON..!!

නෑ ටුට්ටෝ....... එහෙට තමා දෙයියනේ කියලා යාලු වුනාට පස්සේ කතාබහ කරන්න කියලා දෙන්නා ගියේ......... ඒ ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පළාතේ යැවුනේ නෑ.......
කතාකරන්න..... හෆෝයි, අපි නොදන්න මොනරතෑන්න කිව්වාලු
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලයක් ස්වර්ණවාහිනියේ ඔකේ ඇඩ්s ගියා........ පස්සේ නැවතුනා...... මම හිතුවේ දැන් හොටෙල් එක නෑ කියලා........

    ස්වර්ණවාහිනි බිත් ගෙ තමයි මේ හෝතලෙත් :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බං ඔතනට යන්නේ....... කඩුවෙල කිව්වට කඩුවෙල පහුකරලා නවගමුව පැත්තට නේද යන්න ඕනේ......?

    එච්චර දුරට යන්න ඕනි නැහැ.. කඩුවෙල ඉදල 5 කි.මි යද්දි දකුනු පැත්තට තියෙන පාරෙ 2 කිමි යන්න ඕනි.. හරියටම කියනවනන් කොරතොට පන්සල පිටිපස්සෙ තියෙන්නෙ.. පට්ට ප්ලේස් එක...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ ටුට්ටෝ....... එහෙට තමා දෙයියනේ කියලා යාලු වුනාට පස්සේ කතාබහ කරන්න කියලා දෙන්නා ගියේ......... ඒ ගියා ගියාමයි ආයේ ඒ පැත්තේ පළාතේ යැවුනේ නෑ.......


    ජපන් කොඩිය කියන්නේ මොකද්ද..:baffled:
    ඒ හොටේල් එක ජපන් ද.. :oo::oo:
    කෑම හොඳයි ද...
    :dull::dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එච්චර දුරට යන්න ඕනි නැහැ.. කඩුවෙල ඉදල 5 කි.මි යද්දි දකුනු පැත්තට තියෙන පාරෙ 2 කිමි යන්න ඕනි.. හරියටම කියනවනන් කොරතොට පන්සල පිටිපස්සෙ තියෙන්නෙ.. පට්ට ප්ලේස් එක...

    යන්න ඕන වෙලාවක ඒකේ කෑම කොහොමද මතන්....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    HTML:
    www.samanvilla.com
    hebei bentota.. mama giya luxury rooms x ekka.. maxxa machan.. remote controlled lights, curtains pawa tiyenawa.. tsunami na ne?

    HTML:
    http://www.tripadvisor.com/Hotel_Review-g297895-d306376-Reviews-Saman_Villas-Bentota_Southern_Province.html

    Kandy tiyenawa teva kiyala ekak mama okatath giya. oke tiyenawa hodama room eka foreigners lata nam Rs 40000k wage apita adu athi.. maxxa machan.. spa idan tiyenawa.. glasses tiyenne room eka issaraha.. hantane idan.. curtains tiyenawa one welawata wahaganna..

    HTML:
    www.theva.lk
    HTML:
    http://www.tripadvisor.com/Hotel_Review-g304138-d1475982-Reviews-Theva_Residency-Kandy_Central_Province.html
     
    Last edited: