මචන්ලා මගෙ හොදම යාලුවෙක් මේ මාසේ 31 බදිනවා.. උන්ට හනිමූන් එකට යන්න හොද හොටේල් එකක් හොයනවා.. හිතාගෙන හිටපු එක බලන්න ගියාම උන් එදාට බුක් ලු..



හන්වැල්ල, ගම්පහ, හොරණ, කොලඹ Area එකේ හොද හෝටලයක් තියෙනවනම් විස්තරයක් කියපල්ලකෝ දන්න කෙනෙක් ඉන්නවනම්.. හොටලේ නමක් හරි, Contact Number එකක් එක්ක..
උපරිම බජ්ට් එක 15000 යි ලු. දවස් දෙක්කට විතරයි ඕනි..


පොඩ්ඩක් Nature පැත්තට බරවෙන්න ඕනිලු උන්ට හොද Photo ටිකක් ගහගන්න.. අනිත් ඒවට හොද ඇදක් තිබ්බම ඇතිලු..



දන්න කියන හොද හෝටලයක් තියෙනවනම් කියපල්ල මම කියපු ඒරියාවල

