Hotel booking help

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Machan day ekakata hotel book karanna barida?
e kiyanne ude check in wela hawasa check out wenna wage...
pool and lucnch ekath ekka wage :rolleyes:
 
bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පුලුවන්. මොකෝ බැරි. සාමාන්‍යයෙන් හෝටලේක checkin time උදේ 10ට නම් checkout time එක ඊලඟ දවසෙ උදේ 10ට වගේ වෙනව. ඕනෙ නම් ඔයාට උදේ 10ට checkin වෙලා එදාම හවස එන්න පුලුවන්. උන් ඔයාව බලෙන් තියාගන්නෙ නෑ. :) හැබැයි එදාම ආවයි කියල ගාන අඩුවෙන්නෙ නෑ.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Machan day ekakata hotel book karanna barida?
    e kiyanne ude check in wela hawasa check out wenna wage...
    pool and lucnch ekath ekka wage :rolleyes:

    ow puluwan machan hotel ekata call karala kiyanna Day rooms available kiyala yes nam prices ahala book karanna gihin pay karanna tiyenne

    Room cost eka 5stars nam 10,000i
    Buffet per person :2500 - 3000
    Pool : 500

    Checking tiyenne godak hotels wala 10AM to 5PM
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Online Book karanna be ban...
    but un laga package thiyanawa Day room, 8am to 5pm wage wenne... athanata gihin book kala heki...
    uba hoyana oya kandy hotel 1ka max 4000Rs wei day room, without food
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol::lol: