හොටෙල් එකක් සාමාන්‍යයෙන් කලින් බුක් කරන එකද හොද කිට්ටුවෙලා බුක් කරන එකද හොද? යන්න හිතන් ඉන්න දිනයට මාස දෙකකට වගේ කලින් book කරොත් එහෙම ඊට වඩා අඩුවට ලං වෙලා ගන්න තියන චාන්ස් එක නැතුව යනවද නැත්තං එහෙම අවුලක් නැද්ද?🥺🥺