Questions Hotel - Business Rent (handover)

Shan wizard

Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    මගේ යහළුවකුගේ හිතවතෙකු වන, Hotel එකක් අයිති පුද්ගලයකුට ඔහුගේ පවුලේ උදවිය සමඟ පිට රටකට යෑමට සිදු වීමට හේතුවෙන් ඔහුගේ හෝටලය කුලියට දීමට අවශ්‍ය කර ඇත.

    ඔහු පවසන අන්දමින්:

    හෝටලය සහ හෝටලයේ ඇති සෑම බඩුවක් ම පාවිච්චි කිරීමට හැක (eg: sofa, table, chair, kitchen stuff, washing machines, double bed rooms, etc)

    Deposited 35,00000/= for 2 years (35lak) (Refundable)
    Monthly Rental 1,00000/= (1lak)

    මගේ ප්‍රශ්න වන්නේ,

    * මාසිකව ඔහුට 1lak ගෙවා - හෝටලය නඩත්තු කිරීම්, පඩි ගෙවීම් සහ ලාබය උපයා ගැනීමට හැකියාව තිබේද යන්න දැනගන්නේ කෙසේද?

    * මෙවැනි ගිවිසුමක් සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතා මොනවාද?

    * Opinions and actions? (agreement)
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Tourism වැටිලා නිසා මේ දවස් වල නම් හිතන තරම් වලින් සල්ලි ලැබෙන්නේ නෑ
    Hotel owners ලත් cost එක cover කරන්න discount/offers දීල අමාරුවෙන් දුවන්නේ
    35laks deposit එකත් නැති කරගන්න වැඩක්
     

    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    Tourism වැටිලා නිසා මේ දවස් වල නම් හිතන තරම් වලින් සල්ලි ලැබෙන්නේ නෑ
    Hotel owners ලත් cost එක cover කරන්න discount/offers දීල අමාරුවෙන් දුවන්නේ
    35laks deposit එකත් නැති කරගන්න වැඩක්
    Thanks for the comment bro!

    කරගන්න බැරි උනොත් මාස තුනකට කලින් දැනුම් දුන්නොත්, Business එකෙන් අයින් වෙන්න පුළුවන් කියල කියනවා සහ එයාගේ සාමන්යෙන් එන customers ලත් ඉන්නවා කියල මචං කියන්නේ.