hotel California ...අමතක නොවන ගීයක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මරුසිරා;16039933 said:
    හොටෙල් කැලිෆෝනියා කිව්වම අපි හුගදෙනෙක් දන්න සින්දුවක්නේ :P:P

    මමනම් හරිම ආස කරන සින්දුවක් :yes::yes:

    මේක release කරලා තියෙන්නේ ඊගල් සංගීත කණ්ඩායම විසින් 1977 පෙබරවාරි මාසයේදී .ඔන්න මම නම් ඉපදිලත් නෑ එතකොට ..:eek::eek:

    මේක ලියල තියෙන්නේ දොන් ෆෙල්ඩර් ,දොන් හෙන්ලි සහ ගලෙන් ෆ්ලෙය් යන තිදෙනා විසින්
    මේකට ඒකාලේ ගොඩ දෙනෙක් විවිද අර්ථකතන දුන්නත් මේක ලියපු ඊගල් සංගීත් කණ්ඩායම කියල තියෙන්නේ මේකෙන් කියවෙන්නේ
    "interpretation of the high life in Los Angeles".
    In the 2012 History of the Eagles, Don Henley said the song was about "a journey from innocence to experience...

    එකියන්නේ ඒකාලේ Los Angeles වල අධි සුපොපබෝගී (ටයිප් කරගන්න බෑ බන් හරියට :sorry:)ජීවිතය ගැනලු . 2012 ඩි මේක ලියපු එක්කෙනෙක් වන Don Henley කියන එකනම් මට තේරුම් ගියේ හරියට ගමේ ඉදල එක පාරට ලොකු නාගරීක පරිසරයකට ආපු කෙනෙක් ට ලැබෙන අත්දැකීම් ගැන කියවෙන ව කියන එකයි .මේකට
    1977 Grammy Award for Record of the Year වගේ ගොඩක් සම්මාන ලැබිල තියෙනවා

    samaharunam kiyanne ban oken kiyanne 'drugs' gana kiyala. matath hondatama wadichcha theruma eka thamai.....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    samaharunam kiyanne ban oken kiyanne 'drugs' gana kiyala. matath hondatama wadichcha theruma eka thamai.....

    ඔව් එකත් හොද පොයින්ට් එකක් .:yes::yes: අවුල තියෙන්නේ me සින්දුව ලියපු තුන්දෙන්න වත් මේකේ හරි අදහස පැහැදිලි කරලා නැති එක :baffled::baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඕකෙ තව තේරුමක් තියෙනවලු මේකෙන් කියවෙන්නේ නීරස විවාහ ජීවිතයක් ගැන කියලා.... :cool::cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mageth kamathima song ekak
    ht-1.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මේ කියලා තියන තේරුම් වලට අමතරව තව තව එක එක මත තියනවා මේ සින්දුව ගැන
    සමහර අය කියනවා හොල්මන් ඉන්න පරණ තැනක් ගැන කියලා
    තවත් සමහරක් කියනවා කුඩු වලට ඇබ්බැහි වෙන එක ගැන කියලා
    ඒ කොහොම උනත් මේක ලියපු කෙනා කියලා තියෙන්නේ අහන කෙනා තමන්ට කැමති විදිහකට
    තෙරුන් ගන්ඩ කියලා.

    තව මේ සින්දුව backward ඇහුවහම satan ගැන කියනවා කියලත් කියනවා, ඒ හින්ද වෙනඩ
    ඇති අර album art එකේ ජනේලයකින් අමුතු පෙනුමක් තියන කෙනෙක් දාලා තියෙන්නේ

    මේකේ "she got the mercedes bends" කියන්නේ ලස්සනට හැරුනා කියන එක වෙනඩ ඕන.;)
     
    Last edited:

    එල එල ..හොද එකාලෙත් හොද හොද නැවිලි තිබිල තියෙනවා :P:P