හොටෙල් කැලිෆෝනියා කිව්වම අපි හුගදෙනෙක් දන්න සින්දුවක්නේ

මමනම් හරිම ආස කරන සින්දුවක්

මේක release කරලා තියෙන්නේ ඊගල් සංගීත කණ්ඩායම විසින් 1977 පෙබරවාරි මාසයේදී .ඔන්න මම නම් ඉපදිලත් නෑ එතකොට ..

මේක ලියල තියෙන්නේ දොන් ෆෙල්ඩර් ,දොන් හෙන්ලි සහ ගලෙන් ෆ්ලෙය් යන තිදෙනා විසින්
මේකට ඒකාලේ ගොඩ දෙනෙක් විවිද අර්ථකතන දුන්නත් මේක ලියපු ඊගල් සංගීත් කණ්ඩායම කියල තියෙන්නේ මේකෙන් කියවෙන්නේ
"interpretation of the high life in Los Angeles".
In the 2012 History of the Eagles, Don Henley said the song was about "a journey from innocence to experience...
එකියන්නේ ඒකාලේ Los Angeles වල අධි සුපොපබෝගී (ටයිප් කරගන්න බෑ බන් හරියට

)ජීවිතය ගැනලු . 2012 ඩි මේක ලියපු එක්කෙනෙක් වන Don Henley කියන එකනම් මට තේරුම් ගියේ හරියට ගමේ ඉදල එක පාරට ලොකු නාගරීක පරිසරයකට ආපු කෙනෙක් ට ලැබෙන අත්දැකීම් ගැන කියවෙන ව කියන එකයි .මේකට
1977 Grammy Award for Record of the Year වගේ ගොඩක් සම්මාන ලැබිල තියෙනවා