මාතලේ පැත්තෙන් homecoming එකට කලින් එක දවසක් ඉන්න හොඳ hotel එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද... හොඳ photo locations ටිකකුත් තියෙනවා නම් තවත් හෙඳයි...