Weekend එකේ යාලුවෝ 4 දෙනෙකුත් එක්ක Beach Side යනවා නම් හොද Beach Side Hotel එකක් කියන්න පුලුවන්ද ? Normal එකක් සුපිරි එකක් නෙමයි
ගිහින් Drink එකක් දාලා කාල මුදෙන් නාන්න හොද place එකක් වෙන්න ඕනි, (safe place)
special - නාන්න පුළුවන් තැනක් ආරක්ෂිතව,
Matara Polhena Beach or Jungle Beach Galle යන්න බැලුවේ ඊට වඩා හොද තැන් තියෙනවා නම් කියන්න ?
High Way eken enne Horana idan,