Hotel patta ganab

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372
    113
    • Sad
    Reactions: Sandy_Fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    api issara yana hotels wala dan full board price eka okkoma wage 1 lak panala per day for 2 persons
    dawas 2k hitioyth laksha 2k kudu :dull:
    ගිය මාසෙන් පස්සෙ තමා වෙනස් උනේ දෙසැම්බරේ ගිය එකම දැන් බැලුවම එකයි 20ක් වෙලා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    VLOG කරන උන් උඩ දදා මාකට් කරලා දෙනවා. උන් ගණන් උස්සනවා. උබලට බුෆේ වලටත් ඔය ටික ඉක්මනට වෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,774
    113
    සේදවත්ත
    ලොකු හොටෙල් වලට නොයා පොපියුලර් නැති ඒවට පලයල්ලකෝ . ඔය රූම් එකක් අරන් පුල් එකයි කන්නයි නෙ උබල ගොඩක් යන්නේ . කියෙන් කීයද ස්පා එම යුස් කරන්නේ ලංකාවේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372
    113
    ලොකු හොටෙල් වලට නොයා පොපියුලර් නැති ඒවට පලයල්ලකෝ . ඔය රූම් එකක් අරන් පුල් එකයි කන්නයි නෙ උබල ගොඩක් යන්නේ . කියෙන් කීයද ස්පා එම යුස් කරන්නේ ලංකාවේ
    :rolleyes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඔව් ජනවාරි සුද්දො ඵන කාලේ