Hotel Rating

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුළුවන්. උඹලා බඳින්න ඉන්න දෙන්නෙක් කියලා ඔප්පු කලොත් නෝප්‍රොබ්:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    siri bara siri lanka...
    me neethi loweth ne lol
    i have no idea kolla..
    lanawe ploice monawada ban danne/
    asarana duppath couples nam allan yai...arahe bola bola eka eka paata light patthu wena than wala..underage ton ganan kedenawa..eth policeiya ewa dakinna unge power eka madi...
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    18+ දෙන්නෙක් නම් පොලීසියට මොනවත් කරන්න බෑ. 18+ දෙන්නෙක් sex කරන එක නීති විරෝධී කියලා මොන පොතකවත් නෑ. හැබැයි මම නම් එහෙම පොලීසියෙන් අල්ලන් ගියොත් කැමතියි. මට එතකොට case එකක් file කරලා හොඳ වන්දියක් ගන්න පුළුවන්. :D :D :D
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    nice Idia