Hotel ROOMS

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Machanla Ubala kella ekka Gihin thiyena Hotel wala names ekai,thiyena location ekai dapanlako,price ekath danna Puluwan nam elama Thamai.godak un ta Oni wei.matath dan Oni wela Thiyenne(colombo kittuwa pathanam godak hodai) :confused:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Bright Bravo Hotel - Kurunagala
    Rs.1250 per day -(2010)

    methana hodai, mamat girl ekka giya bt passe thamai hithune thaman adare karana kellawa hotel room walata ekkan yanna hoda na kiyala...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Bright Bravo Hotel - Kurunagala
    Rs.1250 per day -(2010)

    methana hodai, mamat girl ekka giya bt passe thamai hithune thaman adare karana kellawa hotel room walata ekkan yanna hoda na kiyala...
    Ow macho kathawa atta,but Nidahase Inna Puluwan Place ekak na ne me kittuwa,Okata giya Kiyala karanna Thiyena Okkoma karala danneth na,poddak relax eke katha baha karala,dawalta lunch eka ehema aran enna Puluwan ne :cool:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    අනේ උඹ බබා... නිකන් පලඩෝ... අපි නොදන්න කතා බහ...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    අනේ උඹ බබා... නිකන් පලඩෝ... අපි නොදන්න කතා බහ...

    :lol::lol: Anna anna ubath baba talk danawa.Okata Giya kiyala Kellage anam manam Nokada eliyata enna ba kiyalada ubala Hithanne :confused: .Place ekak Kiyapallako bana kiyawanne nathuwa :rolleyes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :lol::lol: Anna anna ubath baba talk danawa.Okata Giya kiyala Kellage anam manam Nokada eliyata enna ba kiyalada ubala Hithanne :confused: .Place ekak Kiyapallako bana kiyawanne nathuwa :rolleyes:

    අඩෝ... උඹ හිතුවද මේ එලකිරි එකේ ඉන්නේ කොන්ඩෙබැඳපු චීන්නු කියලා...:growl::growl: උඹ නිකන් කෙල්ල එක්ක ගිහින් කාමරේකට වෙලා ඒකි එක්ක බත් ටිකක් කාලා තේ ටිකක් බීලා එන්න යන්නේ එතකොට???:shocked::shocked: ඉතින් පලකෝ රෙස්ටූරන්ට් එකකට කාමර ගානේ යන්නේ නැතිව...:yes::yes: උඹ ඕන දේ කෙලින්ම කියහන්කෝ.. අපිට බබා දාන්නේ නැතිව... එතකොට උඹට ඕන උදව්වක් අපි දෙනවා...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    අඩෝ... උඹ හිතුවද මේ එලකිරි එකේ ඉන්නේ කොන්ඩෙබැඳපු චීන්නු කියලා...:growl::growl: උඹ නිකන් කෙල්ල එක්ක ගිහින් කාමරේකට වෙලා ඒකි එක්ක බත් ටිකක් කාලා තේ ටිකක් බීලා එන්න යන්නේ එතකොට???:shocked::shocked: ඉතින් පලකෝ රෙස්ටූරන්ට් එකකට කාමර ගානේ යන්නේ නැතිව...:yes::yes: උඹ ඕන දේ කෙලින්ම කියහන්කෝ.. අපිට බබා දාන්නේ නැතිව... එතකොට උඹට ඕන උදව්වක් අපි දෙනවා...

    :growl::growl: Eka thamai yakooooooooooooooo Kiyanne,Alugutteru wedak Nokarath ba :lol::lol: Theiya kiyana ewa kadala dalath ba :sorry::sorry: Danna palce ekak thiyenawanam Kiyapanz la banz :rolleyes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Bright Bravo Hotel - Kurunagala
    Rs.1250 per day -(2010)

    methana hodai, mamat girl ekka giya bt passe thamai hithune thaman adare karana kellawa hotel room walata ekkan yanna hoda na kiyala...

    අපෝ.. ෂොපින් කම්ප්ලේක්ස් එකේ පඩි පෙළ කපල් එකක් නගිනකොට හරි ලිෆ්ට් එකට නැග්ගොත් හරි කට්ටිය බලන් ඉන්නවා මුන් යන්නේ බ්‍රාවෝ එකටද කියල.. ඒක ගොඩක් කට්ටිය ඉන්න තැනක්නේ.. කුරුණෑගල ඉන්න එවුන් නම් වැරදිලාවත් ඔය පැත්තේ යන්නේ නෑ...