Hotel Rooms

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඈත පිටිසර ජීවත් වූ පුද්ගලයෙකුට ජීවිතේ මුල් වතාවට තරු පහේ හෝටලයක දින කීපයක් ගත කිරීමට සිතුනි. ඔහු නගරයට විත් තට්ටු කීපයක් උස හෝටලයකට ගොස් කාමරයක් වෙන් කරව ගත්තේය..අනතුරුව සේවකයෙක් ඔහුව කැදවාගෙන කාමරයකට ඇතුල් විය . එහි දොර ඉබේම වැසින...
"ළමයා මෙච්චර ගානක් දීල මට මෙහෙම හිර වෙච්ච කාමරයක ඉන්න බැහැ...මේකේ වට පිටව පේන්නෙත් න..අඩු ගැනේ පුටුවක් වත් නැහැනේ..."
"මහත්තය කලබල වෙන්න එපා...මේක ලිෆ්ට් එක, තාම අපි කාමරයට අවේ නෑ
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
:lol: :lol: :rofl: :lol: :lol:

picture.php