Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචං, Company එකකට වැඩේ full භාර දීල උබ පැත්තකට වෙලා ඉන්න එපා. මුලින්ම හොද architect කෙනෙක් හොයාගන්න. එයාට ඔයාගේ idea එක කියල පට්ට concept එකක් හදාගන්න. architect ලා වැඩ පෙන්නන්න හරි ආසයි. සෝ ලොවෙත් නැති design එකක් හදාගන්න. ඊට පස්සේ කාට හරි දීල ඒක බලාගන්න. and අරු ඇදපු design එක practical ද කියල ඔයාම හිතල බලන්න. තව පවුලේ කාවහරිත් එකතු කරගන්න මේ වෙඩේට. මොකද ඔය ගොඩක් උන් කරන design practical නැහැ.

    ඊට පස්සේ ඒ design අරගෙන construction company එකකට යන්න. එහෙම වැඩේ කරගන්න බලන්න.

    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes::yes::yes:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Rooms 16 vtra gahala inna ida tiyeda 18P. anika oni neda restaurant eka, swimming pool eka ethakota kitchen eka vehicle parking staff accommodation (hotel ekak nisa loku kitchen ekak onane) gththama pack gathiya wadi wage nedda? Villa ekak balanna poddk.. nethinm udata building eka gahanna wenne
     
    • Like
    Reactions: Tharuroxforjustice

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි මචන් උඹට හෝටල් ක්ශේත්‍රය ගැන දැනීමක් තියෙනවද?

    එහෙම දැනීමක් නැත්නම් උඹ මුලින්ම කරන්න ඕනි ක්ශේත්‍රයේ පලපුරුදු පුද්ගලයෙකුගේ සහය ගන්න එක.මේ වගේ වැඩකට හෝටලයක කළමණාකරුවෙක් වගේ තනතුරක වැඩ කරන පළපුරුදු කෙනෙක්ව හොයාගනින්.මොකද මෙයාට ක්ශේත්‍රය ගැන හොඳ දැනීමක් තියෙනවා.ඔය හෝටල් හැදිල්ල එපා කරපු වැඩක්.හෝටලයක පඩිපෙලක පලවෙනි පඩියට වඩා අන්තිම පඩියේ උස පොඩ්ඩක් වෙනස් වුනත් කම්ප්ලේන් කරන්න බලාගෙන ඉන්න කස්ටමර්ස්ලා ඉන්නවා.ඔයවගේ ගොඩක් තැන් තියෙනවා බලන්න ඕනි.ඒ වගේ දේවල් ගැන බලන්න ක්ශේත්‍රයේ පලපුරුදු කෙනෙක් ඉන්න එක සෑහෙන වටිනවා.

    ඊට පස්සේ උඹ ඕක ඩිසයින් කරන්න ආකිටෙක් කෙනෙක්ව හොයාගන්න ඕනි.මේක කරද්දී ඔය ගෙවල් විතරක් කරන ආකිටෙක් කෙනෙක් හරියන්නේ නෑ.හෝටල් නිර්‍මාණය පිළිබඳ අත්දැකීම් තියෙන කෙනෙක්ව හොයාගන්න ඕනි.මොකද ගෙයක් කරනවට වඩා වෙනස් හෝටලයක් කරන එක.ඊට පස්සේ ඉතින් උඹල තුන්දෙන එකතු වෙලා ඩිසයින් එක කරගන්න ඕනි.

    ඊටපස්සේ ඉතින් ටෙන්ඩර් දාලා ඉදිකිරීම කරන්න සුදුසු ආයතනයකට වැඩේ බාරදෙන්න.

    හැබැයි ඉතින් ඔය කාමර ගාන හදන්න ඔය ඉඩනම් මදි.
     
    Last edited:
    • Like
    Reactions: Tharuroxforjustice

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් පර්චස් 18 ක රුම්ස් 16 ගහන්ව කියන්නේ කුකුල් කුඩු වගේ සීන් එකක් වෙන්නේ .. එහෙම ගහන්ව නම් බැක් පැකර්ස්ලට ගහන්න ඕනේ හැබ්යි උන්ට හොටලේ ලස්සන වැඩක් නැ වැටිල ඉන්නයි ෆ්‍රි වයිෆයි තමයි ඕනේ

    ඔතන හොද ලස්සනට ඉඩකඩ ඇතුව ප්‍රයිවෙට් බීච් එකත් එක්ක විලාස් 2ක් වගේ ගැහුව නම් හරි
    ඉඩකඩ ඇතුව පුල් එකත් එක්ක ලක්සරි විලාස් ගහන්න
    සමන් විලාස් කොහොමද කියල බලන්න
    ගාන කොච්චර වැඩි උනත් ඒ ප්ලේස් එකම ඉල්ලන සුද්දො බහිනව

    එහමත් ආස නැත්නම් ගහපන් ඩේ රුම්ස් වගෙ දෙන්න ප්ලේස් එකක්
    ඩේ රූම් එකක් දවසට 2000වගෙ දෙන්න බලාගෙන චීප් එකට බිල්ඩින් එක ගහන්න තියෙන්නේ
    කාමර 4න් මාසෙට ලක්ස එකහමාර දෙක හොයන එවුන් ඉන්නව
    හැබැයි ඉතින් පොඩ්ඩක් චා
     
    • Like
    Reactions: Tharuroxforjustice

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    අනේ නැහැ යාලුවා. මුලින් idea එක තිබුනේ තට්ටු දෙකට යන්න. දැන් ඒ සේරම හරි. idea එක වෙනස් කරමින් යනව දැන්. villa එකකට යනවා වෙනමම concept එකකින්.:)

    අනේ නැහැ මචන්. මාමා ඉන්නවා support එකට. එයාට හික්කා වල හොටෙල් එකක් තියනවා මචන්.

    බොහොම ස්තූතියි මචෝ.:)

    ඔව් පර්චස් 18 ක රුම්ස් 16 ගහන්ව කියන්නේ කුකුල් කුඩු වගේ සීන් එකක් වෙන්නේ .. එහෙම ගහන්ව නම් බැක් පැකර්ස්ලට ගහන්න ඕනේ හැබ්යි උන්ට හොටලේ ලස්සන වැඩක් නැ වැටිල ඉන්නයි ෆ්‍රි වයිෆයි තමයි ඕනේ

    ඔතන හොද ලස්සනට ඉඩකඩ ඇතුව ප්‍රයිවෙට් බීච් එකත් එක්ක විලාස් 2ක් වගේ ගැහුව නම් හරි
    ඉඩකඩ ඇතුව පුල් එකත් එක්ක ලක්සරි විලාස් ගහන්න
    සමන් විලාස් කොහොමද කියල බලන්න
    ගාන කොච්චර වැඩි උනත් ඒ ප්ලේස් එකම ඉල්ලන සුද්දො බහිනව

    එහමත් ආස නැත්නම් ගහපන් ඩේ රුම්ස් වගෙ දෙන්න ප්ලේස් එකක්
    ඩේ රූම් එකක් දවසට 2000වගෙ දෙන්න බලාගෙන චීප් එකට බිල්ඩින් එක ගහන්න තියෙන්නේ
    කාමර 4න් මාසෙට ලක්ස එකහමාර දෙක හොයන එවුන් ඉන්නව
    හැබැයි ඉතින් පොඩ්ඩක් චා

    ඔය රතු කලේ මචන් දැන් යන්න ඉන්න concept එකට. අර යාලුවෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එලකිරි එකේ ගස් උඩ හෝටල් හදලා තියන ලංකාවේ. අන්න ඒ වගේ වෙනස්ම concept එකකට යන්න ඉන්නේ මචන්. බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ comment එකට.:)
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් කුහක කමකට කියනවා නෙමෙයි. දැන් බීච් සයිඩ් එකේ හොටෙල් වැහි වහල නේ. අහන අහන එකා හොටෙල් / විලා දාන එක තමා කරන්නේ. ලංකාවේ මොකක් හරි බිස්නස් එකක් නැගල එන කොට හැම එකාම ඒ බිස්නස් එකට එනවා, අන්තිමට මුළු ෆීල්ඩ් එකම තුට්ටුවට වැටිලා විනාස වෙලා යනවා. පොඩි ගානකින් දවස ශේප් කරගන්න පුළුවන් නිසා දැන් දැන් ලංකාවට ගොඩක් එන්නේ හොරිකඩ සුද්දෝ බන්. උන් ත්‍රිවිල් එකේ ගියත් යන්න හදන්නේ බස් ගාස්තුවට වඩා රුපියල් 10 ක් දීල. සල්ලි කාර සුද්දෝ මාලදිවයින්, තායි , සින්ගා ඇදෙනවා. ඉස්සර ගර්කින් කියල වගාවක් ආව. හැම එකාම ලාභ තියන නිසා එක වවන්න පටන් ගත්ත. දැන් ගර්කින් වවන එකෙක් ඉන්නේ ගොඩක් කලාතුරකින්. අනේ මන්ද කරන දෙයක් හොදට හිතල බලල කරපන්.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අනේ නැහැ යාලුවා. මුලින් idea එක තිබුනේ තට්ටු දෙකට යන්න. දැන් ඒ සේරම හරි. idea එක වෙනස් කරමින් යනව දැන්. villa එකකට යනවා වෙනමම concept එකකින්.:)

    බොහොම ස්තූතියි මචෝ.:)

    ඔය රතු කලේ මචන් දැන් යන්න ඉන්න concept එකට. අර යාලුවෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා එලකිරි එකේ ගස් උඩ හෝටල් හදලා තියන ලංකාවේ. අන්න ඒ වගේ වෙනස්ම concept එකකට යන්න ඉන්නේ මචන්. බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ comment එකට.:)

    ඔව් ඒ වගෙ නැචුරල් එවට තමයි සුඩ්ඩො ආස
    කාමරයක් ඇතුලට වෙල ඉන්න ආස නැ ගොඩක් වෙලාවට
    ෆුල් ප්ර්වසි ඩීපන් සුද්දට
    ප්‍රිවට් පූල් එකක් හෙලුවෙන් නාන්න
    ප්‍රයිවෙට් බීච් එකක්
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචන් කුහක කමකට කියනවා නෙමෙයි. දැන් බීච් සයිඩ් එකේ හොටෙල් වැහි වහල නේ. අහන අහන එකා හොටෙල් / විලා දාන එක තමා කරන්නේ. ලංකාවේ මොකක් හරි බිස්නස් එකක් නැගල එන කොට හැම එකාම ඒ බිස්නස් එකට එනවා, අන්තිමට මුළු ෆීල්ඩ් එකම තුට්ටුවට වැටිලා විනාස වෙලා යනවා. පොඩි ගානකින් දවස ශේප් කරගන්න පුළුවන් නිසා දැන් දැන් ලංකාවට ගොඩක් එන්නේ හොරිකඩ සුද්දෝ බන්. උන් ත්‍රිවිල් එකේ ගියත් යන්න හදන්නේ බස් ගාස්තුවට වඩා රුපියල් 10 ක් දීල. සල්ලි කාර සුද්දෝ මාලදිවයින්, තායි , සින්ගා ඇදෙනවා. ඉස්සර ගර්කින් කියල වගාවක් ආව. හැම එකාම ලාභ තියන නිසා එක වවන්න පටන් ගත්ත. දැන් ගර්කින් වවන එකෙක් ඉන්නේ ගොඩක් කලාතුරකින්. අනේ මන්ද කරන දෙයක් හොදට හිතල බලල කරපන්.

    ස්තුතිවන්ත වෙනවා අවංකවම අදහස් දැක්වූවට යාලුවේ. ඔයා දන්නවාද ලංකාවට season එකට එන tourist ලා ප්‍රමාණය කොච්චරක්ද කියලා.?? දන්නවාද ඇයි ශැංග්‍රිල්ලා, HTC One ලාගේ හොටෙල් ලංකාවේ හැදෙන්නේ ඇයි කියලා. යාලුවේ මම මේකට special research එකක් කරලා වැඩේට අත ගැහුවේ. මගේ පරීක්ෂණ වාර්තා වලට අනුව ඉදිරි අවුරුදු 20 ඇතුලත ලංකාවේ Hotel & Tourism කියන ක්ශේත්‍රය 180% කින් වර්ධනය වෙනවා. මේක ඇත්තම වාර්තාවක් යාලුවේ. ඒ වගේම සංක්‍රමණිකයන් අවුරුදු පතා 73%කින් වර්ධනය වෙනවා. ඉතින් මට කියන්න ආර්ථික විද්‍යාවේ නියමයකට අනුව ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න ප්‍රමානවත් තරම් හෝටල් නැති වුනොත් ඒ එන සංක්‍රමණිකයන් නවාතැන් ගන්නේ කොහෙද? අන්න ඒ නිසාම සහ මගෙ අදායම අයෝජනය කරන දෙයක් විදියට මම villa එකක් හදන්න හිතුවේ. අනික ඒ ඉඩම නිකන් තියෙන්න දුන්නා හොඳටම ඇති යාලුවේ. :) [FONT=&quot][/FONT]
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔව් ඒ වගෙ නැචුරල් එවට තමයි සුඩ්ඩො ආස
    කාමරයක් ඇතුලට වෙල ඉන්න ආස නැ ගොඩක් වෙලාවට
    ෆුල් ප්ර්වසි ඩීපන් සුද්දට
    ප්‍රිවට් පූල් එකක් හෙලුවෙන් නාන්න
    ප්‍රයිවෙට් බීච් එකක්

    ඒවා නම් වානා පුතේ :lol::lol:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඒ වගෙ නැචුරල් එවට තමයි සුඩ්ඩො ආස
    කාමරයක් ඇතුලට වෙල ඉන්න ආස නැ ගොඩක් වෙලාවට
    ෆුල් ප්ර්වසි ඩීපන් සුද්දට
    ප්‍රිවට් පූල් එකක් හෙලුවෙන් නාන්න
    ප්‍රයිවෙට් බීච් එකක්

    ලංකාවේ කොහේද බන් ප්‍රයිවට් බීච් තියෙන්නේ?බීච් ඔක්කෝම පබ්ලික් එවුවා.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඔව් ඒ වගෙ නැචුරල් එවට තමයි සුඩ්ඩො ආස
    කාමරයක් ඇතුලට වෙල ඉන්න ආස නැ ගොඩක් වෙලාවට
    ෆුල් ප්ර්වසි ඩීපන් සුද්දට
    ප්‍රිවට් පූල් එකක් හෙලුවෙන් නාන්න
    ප්‍රයිවෙට් බීච් එකක්

    ප්‍රයිවට් බීච් කොහොමද තියෙන්නේ බන් ? බීච් එක සියලු දෙනාට අයිති දෙයක්නේ ? යකෝ එතකොට අපි බීච් එකට ගිහින් මුද පාගලත් ඉවරද ?
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ලංකාවේ කොහේද බන් ප්‍රයිවට් බීච් තියෙන්නේ?බීච් ඔක්කෝම පබ්ලික් එවුවා.

    හරියට හරි. මම අහන්න හදන කොටම ලොක්කා අහල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියට හරි. මම අහන්න හදන කොටම ලොක්කා අහල.

    ලංකාවෙදී බීච් එක පබ්ලික් උනාට සමහර රටවල් වල බීච් එක ප්‍රයිවට් ප්‍රපර්ටි එකක්.ලංකාවේ හොටෙල් වලට ප්‍රයිවට් බීච් එකක් නැති එක සෑහෙන ලොකු ප්‍රස්නයක්.සමහරු බීච් එකේ බීලා පිස්සු කෙලිනවා.සමහරු බජව් දානවා.සමහරු සුද්දියෝ දිහා බලනවා.එක්කෝ තම්බිලා බුර්කාව ඇඳගෙන බීච් එකේ පිරිලා.ඕවා සෑහෙන ප්‍රස්න බන් හොටෙල්ස් ව්ලට තියෙන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලංකාවේ කොහේද බන් ප්‍රයිවට් බීච් තියෙන්නේ?බීච් ඔක්කෝම පබ්ලික් එවුවා.

    එහෙම උනාට සමහර හොටෙල්ස් ඒ ගොලොන්ගෙ බීච් එකට පිටින් එන්න දෙන්නේ නැ .. ඒ වගෙ කරා නම් හරි බීච් එක ලස්සනට තියා ගන්නත් ඕනේ
    ඊට පස්සෙ මෙහෙ වෙඩින් ගන්න එන සුද්දො ටිකක් අල්ලල පොරොමොට් කලා නම් ගොඩ
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ලංකාවෙදී බීච් එක පබ්ලික් උනාට සමහර රටවල් වල බීච් එක ප්‍රයිවට් ප්‍රපර්ටි එකක්.ලංකාවේ හොටෙල් වලට ප්‍රයිවට් බීච් එකක් නැති එක සෑහෙන ලොකු ප්‍රස්නයක්.සමහරු බීච් එකේ බීලා පිස්සු කෙලිනවා.සමහරු බජව් දානවා.සමහරු සුද්දියෝ දිහා බලනවා.එක්කෝ තම්බිලා බුර්කාව ඇඳගෙන බීච් එකේ පිරිලා.ඕවා සෑහෙන ප්‍රස්න බන් හොටෙල්ස් ව්ලට තියෙන.

    villa එකකට ගියාම ඔය ප්‍රශ්න විසඳෙනවා නේද? මම කියන්නේ private beach නෙවෙයි, private pool වගේ. :confused:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    LexDuco denna epa. okunge wada hari naha, wade gaththata passe katha godai.. godak un banala thibba..

    internet eke unta banina unta lawyers la daala un wandi nadu daanawa kiyala baya karala review makawanawa okun.. balagena
     
    • Like
    Reactions: Tharuroxforjustice

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එහෙම උනාට සමහර හොටෙල්ස් ඒ ගොලොන්ගෙ බීච් එකට පිටින් එන්න දෙන්නේ නැ .. ඒ වගෙ කරා නම් හරි බීච් එක ලස්සනට තියා ගන්නත් ඕනේ
    ඊට පස්සෙ මෙහෙ වෙඩින් ගන්න එන සුද්දො ටිකක් අල්ලල පොරොමොට් කලා නම් ගොඩ

    beach එක full clean, plain beach මචන්. ජරාව පොඩ්ඩක් වත් නැහැ. :yes: