මේ වගේ නිෂ්පාදනයක් නිපදවුනා නම්..
කොයි තරම් දුරට සාර්ථකත්වයක් ඇති වෙයි ද කියලා හිතා ගන්න බෑ..
හේතුව හෙලිකොප්ටර් එකයි ෆ්ලයිට් එකයි අතර ලොකු වෙනස් කමක් තියෙනවා..
ඒත් මේ ප්‍රමාණයේ හෙලිකොප්ටර් වර්ග බොහෝ වේලාවට හදලා තියෙන්නේ..
වැඩි බරක් ඇති දේවල් උස්සන් යන්නයි..
කොහොම වුනත් සාර්ථකත්වය ගැන නම් හිතා ගන්න අමාරුයි..