Hotels in Nuwaraeliya ~ හොටෙල්ස් ඉන් නුවරඑළිය

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
Hotels in Nuwaraeliya ~ හොටෙල්ස් ඉන් නුවරඑළිය

මචන්ලා නුවරඑළියේ කපල් ( මායි වයිෆුයි) එකකට නවතින්න උබල දන්නා හොද හොටෙල් එකක් තියේනං කියපල්ලකෝ.

නයිට් 2ක් 3ක් විතර

නයිට් එකකට 10000 ක් විතර අවුලක් නැ.හොද ලස්සන ප්ලේස් එකක් නං එල. ලේක් එක ලගින් වගේ නං පට්ට
 
danushka_91

Member
Nov 22, 2016
33
3
0
පට්ට හොටෙල් එකක් තියනව .
හැබැයි රෑට ලිංගිකව එකතු වෙන්න නම් දෙන්නේ නෑ ඒ හොටෙල් එකේ .
:)
 
Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
පට්ට හොටෙල් එකක් තියනව .
හැබැයි රෑට ලිංගිකව එකතු වෙන්න නම් දෙන්නේ නෑ ඒ හොටෙල් එකේ .
:)

අවුලක් නැ බන්. ගෙදර ඇවිත් එකතු වෙනද බැරියැ :P