Hotels in Nuwaraeliya

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. නෝනා එක්ක දවස් 3 කට 4 කට විතර නුවරඑළි යන්ද බැලුවේ. ඉතින් නවතීනඩ වැඩි ගානක් නැති ශේප් හොටෙල් එකක් කියපල්ලකෝ. 25ක් 30ක් විතර අවුලක් නැ.බුකින්ග් එකෙන් බැලුව මෙන්න මේවා පොඩ්ඩක් විතර සෙට් වෙනවා.

    ATM Resort Villa
    lake view comfort bungalow

    තව උබල නැවතිළ තියෙන හොද ප්ලේස් එහෙම තියෙයි නං කියපල්ලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර එළියට නම් අනිවාර්යෙන් ම උණුවතුර පහසුකම තියෙන්න ඕනේ ඒ වගේ තැන් හොයනවා නම්. ඊට අමතරව උඹ මොන වගේ පහසුකම් ද හොයන්නේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නුවර එළියට නම් අනිවාර්යෙන් ම උණුවතුර පහසුකම තියෙන්න ඕනේ ඒ වගේ තැන් හොයනවා නම්. ඊට අමතරව උඹ මොන වගේ පහසුකම් ද හොයන්නේ.

    loku pahasum balanne na ban. hotel 1e rata nawathinda witharane.hawasata naganda hot water 1i uba kiwa wage. thawa jara nathi clean place ekak wenda one. samahra ewage bed sheet ehemawath change karanne na ban guestla maru weddi. ewama thiyanawa :baffled:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    loku pahasum balanne na ban. hotel 1e rata nawathinda witharane.hawasata naganda hot water 1i uba kiwa wage. thawa jara nathi clean place ekak wenda one. samahra ewage bed sheet ehemawath change karanne na ban guestla maru weddi. ewama thiyanawa :baffled:

    එහෙනම් උඹ හිතනවාටත් වඩා අඩු බජට් එකට සෙට් කර ගන්න ප්ලේසස් තියෙනවා. ඒත් එවුන් අප්‍රේල් සීසන් වලදි නම් එවුන් ගණන් උස්සාගෙනයි ඉන්නේ.
    වාහන පාර්කින් ෆැසිලිටි තියෙන්නත් ඕනේ නේ.
    මට දන්න කියන තැනක් තිබ්බා, උඹේ වේලාවට ෆොන් නම්බර් එක තිබ්බා නම් මම උඹට එවන්නන්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙනම් උඹ හිතනවාටත් වඩා අඩු බජට් එකට සෙට් කර ගන්න ප්ලේසස් තියෙනවා. ඒත් එවුන් අප්‍රේල් සීසන් වලදි නම් එවුන් ගණන් උස්සාගෙනයි ඉන්නේ.
    වාහන පාර්කින් ෆැසිලිටි තියෙන්නත් ඕනේ නේ.
    මට දන්න කියන තැනක් තිබ්බා, උඹේ වේලාවට ෆොන් නම්බර් එක තිබ්බා නම් මම උඹට එවන්නන්.

    ela machan thiyei nan ewapan. mage baudget 1ta set wena thawa danna place thiyenan ewath ewapan :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    grashiya bungalow kiyala ekaka api nawatuna. etananam ganan aduyi. pahasukam hodayi. ganu lamayek eka karanne. grand hotel 1 gawamayi thiyene. poddak search karala balanna.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Alpha Inn - Nuwara Eliya

    72358.jpg

    මං Maga Engineering එකේ වැඩකරපු කලේ අපේ Project එක ඉවර වෙලා staff එක නුවරඑළියේ Trip එකක් ආවා. එතකොට හිටියේ මේකේ. අවුලක් නෑ මචං. full board එක Rs.15000ක්-20000ක් වගේ ඇති . නුවර එලියේ Town එකේ ඉදලා මීටර් 200ක් විතර ග්‍රෙගරි පාර්ක් එක පැත්තට යනකොට දකුනු පැත්තෙ පාර අයිනෙම තියෙන්නේ.