The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ දවස් වල offers තියෙන 10-20 කට විතර ගිහින් 1/2 නයිට්නැ වතිලා ඉන්න පුළුවන් හොද 4/5 ස්ටාර් හොටෙල් මොනාද තියෙන්නේකියලා දන්නා ය පොඩ්ඩක් කොටාගෙන යන්ද? ලග පාතම පොඩි විසිට් එකක් දාලා නිදහසේ ඉන්න පුලුවන් ප්ලේස් ටිකක් නම් හොදයි.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොයන පැත්තත් දාහන්

    ලංකාවේ කොහේ හරි කමක් නෑ බන්, බිඉච් සයිඩ් හරි කන්ට්‍රි සයිඩ් .ඒ ලගපාත කොහේ හරි පොඩ්ඩක් ඇවිදින්න තිබ්බත් කමක් නෑ ..