කොලබ බීච් රෙස්ටුරන්ට්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    පොඩි ගේට් ටු ගෙදර් එකක් තියෙනවා සිංහලු සංවිදානය කරන්න චාටර් වෙන්න බැහැ
    5ට 6ට වගේ යන්නේ 11-12 වගේ එන්න

    ආච්චිලා ළමයි ඩ්‍රින්ක් එක දාන ය ඔක්කොම යන ඔක්කොම 20-25වේයි

    ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි ටිකක් වෙනස් තැන් මොනාවද තියෙන්නේ ? ළමයින්ට බීච් එකේ සෙල්ලම් කරලා ඩිනර් එක ගන්නයි
    ම්මාලා ටිකට ඩ්‍රින්ක් එක දාන්නයි ඕනේ

    දෙහිවෙල බීච් රෙස්ටුරන්ට් පෙර්ෆෙච්ක්ට් හැබැයි ගිහින් තියෙන නිසා බොරින්
    පොර්ට් සිටි බොරුවට EXPENSIVE
    උස්වටක්යියාව පට්ට දුර වැඩියි රෑට සේෆ්ටි අවුල් වගේ තේරුනා ෆැමිලි වලට
    BIKE වලින් UBER දාලා එන අයත් ඉන්නවා

    බොරු කියන්න ඕනේ නැහැ BARRACUDA අපිට පොස් වැඩි බන් පොඩ්ඩක් චිල් එකේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ

    දෙහිවෙල SUN SET එක රැල්ල වගේ ප්ලේස් ඕකේ හැබැයි කෑම චාටර්

    පොඩ්ඩක් කැලණිය කැළණි මුල්ල වගේ කැළණි ගග ලග තියෙන ප්ලේස් එකක් හරි කමක් නැහැ සේෆ්ටි
     
    • Like
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    අනේ get together දාන්න එන්න එපා බන් beach restaurants වල. Beach restaurants පාඩුවෙ chill එකේ නිදහසේ ඉන්න තියෙන්න ඕනෙ. විස්සක් තිහක් ඇවිල්ල event කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට කරදරයක්.
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වැඩිය පොශ් වෙන්නත් බෑ , පවුලම යන්නත් ඕනේලු, මාමල බොනවා පොඩි උන් සෙල්ලම් කරනවා . 🤔 පොඩි අඩුකුලේ උන් ටිකක් කොලඹ ඇවිත් වයිබ් එකක් තියනවා සිංහලු 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    Barracuda පොෂ් ද බන් මම ඔය වටේම ඒවට ගිහින් තියෙනව ඕකට ගිහින් නෑ. English වලින් එහෙමද කතා කරන්නෙ ඒකෙ උන්? එහෙම setting එකක් සෙට් නෑනෙ බීච් එකට.
     
    • Love
    Reactions: jjpala

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    Barracuda පොෂ් ද බන් මම ඔය වටේම ඒවට ගිහින් තියෙනව ඕකට ගිහින් නෑ. English වලින් එහෙමද කතා කරන්නෙ ඒකෙ උන්? එහෙම setting එකක් සෙට් නෑනෙ බීච් එකට.
    බැරකුඩා එකේ ආච්චිලා සීයලා ගෙනල්ලා පොඩි උන් රැල්ල පාග පාග බෙරිහන් දෙනවා . අර පාඩුවේ බියර් එකක් ගහලා සිගා පාරක් දාන උන්ට අවුල් නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    බැරකුඩා එකේ ආච්චිලා සීයලා ගෙනල්ලා පොඩි උන් රැල්ල පාග පාග බෙරිහන් දෙනවා . අර පාඩුවේ බියර් එකක් ගහලා සිගා පාරක් දාන උන්ට අවුල් නේ
    අනිවා බීච් රෙස්ටොරන්ට් වලට එහෙම 20-30 ඇවිල්ල දාන පාටි සෙට් වෙන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අනිවා බීච් රෙස්ටොරන්ට් වලට එහෙම 20-30 ඇවිල්ල දාන පාටි සෙට් වෙන්නෙ නෑ
    වලි තමා සෙට් වෙන්නේ . මේවට පොඩි රෙස්ටුරන්ට් එකක් ගන්න ඕනේ
     
    • Haha
    Reactions: Hermes

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    වැඩිය පොශ් වෙන්නත් බෑ , පවුලම යන්නත් ඕනේලු, මාමල බොනවා පොඩි උන් සෙල්ලම් කරනවා . 🤔 පොඩි අඩුකුලේ උන් ටිකක් කොලඹ ඇවිත් වයිබ් එකක් තියනවා සිංහලු 😁
    ඔව් බන් අපි අගුනකොලපලැස්ස උබ කොලබ 7 නේ අනේ පුක නොදී පල පොන්ස් යන්නේ

    හද්ද ඩොට් රටකට පැනලා ලේබේර ජොබ් කර කර ඔන්ලියන් පදිටෝක් දෙනවා

    දෙහිවල pink salt, sea shark, soul Beach hodai ne
    , sea shark ගිහින් තියෙනවා බන් කෑම එච්චර හරි නැහැ

    අනිත් දෙක නම් ගිහින් නැහැ soul Beach ට්‍රයි එකක් දෙන්න ඕනේ
    ------ Post added on Nov 28, 2023 at 1:50 AM

    Go to stations. But bit expensive.BYOB
    stations per head kiyakwage da samanayen corkage ekak thiyenawada

    ------ Post added on Nov 28, 2023 at 1:54 AM

    Barracuda පොෂ් ද බන් මම ඔය වටේම ඒවට ගිහින් තියෙනව ඕකට ගිහින් නෑ. English වලින් එහෙමද කතා කරන්නෙ ඒකෙ උන්? එහෙම setting එකක් සෙට් නෑනෙ බීච් එකට.
    එහෙම අවුලක් නැහැ ගොඩක් ඔතනට නාකි සෙට් එක බහිනවා ගොඩාක් dining වලට එන්නේ .
    කොල්ලෝ සෙට් ගියාම සිගා එහෙම ගහද්දි පොඩ්ඩක් ඖල් ඔරෝනවා බලනවා , ක්‍රවුඩ් එකත් වැඩි
    හැබැයි පොර්ස්න් එක පොඩි වුනාට කෑම නම් සුපිරි ෆ්රෙස්

    අනේ get together දාන්න එන්න එපා බන් beach restaurants වල. Beach restaurants පාඩුවෙ chill එකේ නිදහසේ ඉන්න තියෙන්න ඕනෙ. විස්සක් තිහක් ඇවිල්ල event කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට කරදරයක්.

    ගේට්ටු එකක් නෙමේ බන් පවුලේ කට්ටිය එකතු වෙන කතාකරලා යන තැනක් event මුකුත් නැහැ කනවා සින්දුවක් කියනවා යනවා
    රැල්ලේ එහෙමෙ එක පැත්තක් වෙනම අරගෙන birthday party එහෙම දානවා
    එහෙම අවුලක් නැහැ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔව් බන් අපි අගුනකොලපලැස්ස උබ කොලබ 7 නේ අනේ පුක නොදී පල පොන්ස් යන්නේ

    හද්ද ඩොට් රටකට පැනලා ලේබේර ජොබ් කර කර ඔන්ලියන් පදිටෝක් දෙනවා

    වචන ටිකෙන්ම අඩුකුලේ වයිබ් එක ආව කියහන්කෝ . ශා මරුවට ආව ශොට් එක කැල්සික් අගුනුකොලපැලැස්ස නිබ්බා