Hotels

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලොකු ලොකු හොටෙල්ස් නම් කොහොම හරි survive වෙනවා ඇති බන් , පොඩි පොඩි ඒවයි පොඩි පොඩි සර්විස් දීපු උන් ගැනයි බලපන්කො

    අපි බත්තලන්ගුන්ඩු යනකොට ඩයල් එකක් සෙට් උනා, උන් සෑහෙන්න හම්බ කරලාතිබ්බෙ ෆොරිනස් ල ගෙන් . ලන්කන් උන්ට වඩා ෆොරිනස්ලාගෙ පැකෙජ් එකත් වැඩියි . අනිත් එක ටිප් අනම් මන්ම් වලින් සෑහෙන්න හම්බ කරලා
    කල්පිටිය ,මිරිස්ස ඔය සයිඩ් එකේත් එහමනේ ..

    උන් ඔක්කොටම යන එන මන් නෑ, ටුවරිස්ට් ගයිඩ් ලා එහම , ඔක්කොම සොරි තමා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Local tourism 0 bn.. Bussiness tourism nam tikak witara run wenawa colombo area eke.. anith ewa okkoma down..
    eka tama math kiyanne... weda karana eun tama eken anatha wenne ... kidenek kiyalada.. loku hotels owneslata nam aulak ne.. habei podi podi hotel karayo loan karan karan eaya... ewa wala weda karana minissu.... anathay.... :( mokada lanlwe godak podi podi hotels haduna.. metha kalayedi..... mata meet una erope patte hama kenkma wage lankawata visit karala tiyanawa ea kiyanne mehe bali thawathwayata wage thawayata enagaman tibbe travel destination ekak vidiyata... dan itng okkoma 0..
     
    • Like
    Reactions: charitha2011

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    foreign tourist ලා නැතුව Hotel and tourism industry එක ලෙල්ලටම වැටිලා තියෙන්නේ local උන් එනවා තමයි ඒත් ඉතින් පිටරට උන් වගේ වගේ income එකක් නෑ tips and service chargers මුකුත් නෑ දැන් ගොඩක් වැඩකරන අයට එක basic විතරයි දෙන්නේ ඒත් permanent අයට විතරයි. :confused2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පව්?? රෙද්ද පව්. රටට වෙන පාඩුව ඇරෙන්න මට නන් ඕකුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. .දකුනු ලයින් එකේ බීච් හොටෙල් ලෝකල් එකෙක් ගියාට මලාට ගනන් ගන්නෙ නෑ, කන්න ගියත් කාපු ගමන් එලවන්න හදන්නෙ, සමහර වේසිගෙ හොටෙල් වල ඉඩ තිබුනත් ලෝකල් එවුන් ඇතුලට ගත්තෙ නෑ, මන් මේ කියන්නෙ කබ්බො නෙවෙයි, හොද වාහන වල ගිය, හොද සල්ලි කාරයෝ උනත්. මාර්ච් වල ඉදන් උන්ට වේල පිරිමහගන්න වෙල තියෙන්නෙ ලෝකල් එවුන්ගෙන්. දැන් පොඩ්ඩක් උන්ගෙ පුකෙ අමාරුව අඩු වෙලා :ROFLMAO:
     
    Last edited: