HOTFILE account for all ELAKIRI MEMBERS

DJ-AsAnka

Well-known member
  • Aug 1, 2010
    2,040
    402
    83
    MetaVerse
    babiato.co
    11ed81a4.gif
     

    mal ayya

    Banned
    Dec 16, 2010
    19
    3
    0
    වැඩෙ නම් හොද‍යි එත්..............................
    malicious software can damage your computer or violate your privacy.
    අපෙ කම්පු‍යුටරේන් අපි කරන කාර්‍ය‍යන් තව කෙනෙකුගෙ අතට පත් වෙන්න පුලුවන් හැකි‍යාවක් ඔ‍ය Add on එකෙ නැහැ කි‍යලා සහතික වෙන්න පුලුවන්ද?
    (හේතු නැතුව නෙමෙ අපි සැක කරන්නෙ,.............. මිගාර , DjSpk දෙන්නම මෙකට සම්බන්ද‍යිනෙ,)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    @Mal aiya
    හොද දෙයක් දැක්කම එක අගෙ කරන්න දැනගනින් . මෙක හැදුවෙ අනුන්ගෙ දෙවල් ගන්න නෙමෙ . හැමොටම ලෙසියෙන් පහසුවෙන් Download කරගන්න පුලුවන් වෙන්නෙ. මෙ වගෙ දෙයක් හදන්න ගියාම තියෙන අමාරුව දන්නවනම් උබලා වගෙ ෆෙක් කාරයො කටක් හොල්ලන්නෙ නැහැ .. මතක තියාගන්න ඔය කියන දෙවල් වලින් අපි කවදාවත් සැලෙන්න නැහැ තවතවත් උනන්දු වෙනවා මිසක් ..
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    aiyooooooooo podi kellak awe add on eka ei e????????????????
    මෙක තාම Testing මචන් .. (Beta) ඉතුරු ටික තාම හදනවා ... ලගදිම දෙන්න බලනවා මචන් Full & Stable Version එකක් :)
     
    Last edited: