බලන අය එක්කෙනෙක් හරි ඉන්නකම් මේවගේ දේවල් කරනවා...ඒක නම් සහතික ඇත්ත මචන්. Elakiri එකේ ඉන්න භාගයක් උන් මහා selfish උන්.......
මටත් මේක එපා වෙලා තියෙන්නෙ. උඹල වගේ උන් ඉන්න නිසා තමයි මම මේකේ post එකක් හරි දන්නේ......

ela wadak machan , But mage FireFox eke yata tool bar eka nane ban
බලන අය එක්කෙනෙක් හරි ඉන්නකම් මේවගේ දේවල් කරනවා...
දැන් වැඩ කරන්නේ නෑ මචන්,
mewa boru wada


බලන අය එක්කෙනෙක් හරි ඉන්නකම් මේවගේ දේවල් කරනවා...![]()
ඩවුන්ලෝඩ් කරපු අයගෙන් භාගයක්වත් කමෙන්ට් කරලා නෑ...
ඩොනේශන් ගත්තොත් ඒකේ වැරද්දක් දකින්න නම් කට්ටිය එයි,![]()


ekak hari dwlnd kala nam thnx kiyanna munta watinawa.....macn api uben meka digatama balaporoththu wenawa.....Good luck nd happy new yr !






dan wada na ban. emoko
ඩවුන්ලෝඩ් කරපු අයගෙන් භාගයක්වත් කමෙන්ට් කරලා නෑ...
ඩොනේශන් ගත්තොත් ඒකේ වැරද්දක් දකින්න නම් කට්ටිය එයි,![]()



මම නං දන්න හැම thread එකකම මේ thread එක spam කරා![]()


අනිත් එක ඉක්මනට එනවා, අළුත්ම ක්රමයක් තියෙනවා.. තාම හදලා ඉවරනෑ