Hotspot වලට මොකක්ද හොද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,225
    1,272
    113
    මචන්,

    මම දැන් samsung phone එකෙන් තමයි hotspot දාලා යන්නේ..

    Phone එක අවුල් ගියොත්, මචන් sim දාලා යන්න පුළුවන් මොකක්ද හොද?

    එක එක gadet තියෙනවා නේ. මොකක් හරි recommended කරන්න