House එකක් approve කරගන්න ඕනේ

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    House එකක් approve කරගන්න ඕනේ

    බාගෙට හදපු ගෙයක් ගත්තා. එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා ඒ ටික original plan එකේ නෑ. Original plan එක approve කරලා තියෙන්නෙ. (අවුරුදු 4කට විතර කලින්) මට දැන් මේ ගේ විකුණන්න ඕන වෙලා තියෙනවා. ගොඩක් අය loan වලට අහන නිසා plan එක approve කරගන්න ඕනේ. කරපු වෙනස්කම් එක්ක plan එකක් හදාගත්තා මගේ යාලුවෙක්ට කියලා. මට දැන ගන්න ඕනේ මේ ටික,

    අලුත් plan එක pass කරගන්න දැම්මම TO එනවද check කරන්න.

    එහෙම එනවනම් plan එක approve කරන්න කලින් හදලා නිසා දඩ ගහයිද( එම මිළ ගනණ තීරනය වෙන්නේ කොහොමද?)

    TO ට ගානක් දීලා කරගන්න පුලුවන් වෙයිද?

    එහෙම ගානක් දෙන්වනම් මිනිහට direct කතා කරලා ගානක් දෙන්න පුලුවන්ද? එහෙම නැත්තම් අඳුරන කෙනෙක් මාර්ගෙන් යන්න ඕනෙද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    TO ට ගානක් දීලා කරගන්න පුලුවන්.හැබැයි ඒක ශේප් එකේ අහපන්.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    TO යි PHI යි දෙන්නම එනවා .අපේ පැත්තේ බාර උන් දෙන්නවනම් wheel එකක ගිහින් අපි එක්කන් එන්න ඕනේ. PHI ට 1000 ක් වගේ දියන් . TO ට 2500 ක් වගේ දියන්. TO ගේ අතේ තමයි ගේම තියෙන්නේ . ඒ ගාන දුන්නොත් උම ප්ලැන් එක අරන් ගිහින් approve කරලත් දෙයි . දෙන්නව වෙන වෙනම ගෙන්න ගනින් . Experience එකෙන් කිවුවේ.:yes: