house construction නිවාසක් සෑදීමට/හදපු අය ලඟකදී
මචංල මම මේ දවස් වල මගෙ ගෙදර හදන වැඩ වලට ටිකක් දගලනව,තාම මුල් හරියේ,මට පොඩ්ඩක් කියනවද කවුරු හරි ඉන්නවද
යොදාගෙන ගෙයක් හඩපු කෙනෙක්,මගෙ ප්ලෑන් එක තියෙන්නෙ තට්ටු දෙකේ ගෙයක් හදන්න,ගල් 12000 වගේයයි කියල දැනට ගනන් හදාගෙන ඉන්නෙ,ඒත් පොඩි ප්රශ්නයකට තියෙන්නේ,ස්ලැබ් එක ගැන,මම උත්සහ කරන්නේ බිත්ති බැදල ස්ලැබ් එක දාන්න,එලකිරි එකෙ ඉන්න ප්රවීනයක්ගෙන්,ලගකදි ගෙවල් හදපු අයගෙන් උපදෙස් අවවාද අදහස් බලාපොරොත්තු වෙනවා,
ස්තූතියි
earth compressed bricks
ICC sbs slab system

Last edited:

ai danne na hethuwa