House for rent.

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
ලොකු උදව්වක් ඕනෙ මචන්ලා. ගෙයක් හොයා ගන්න ඕනෙ රෙන්ට් එකට.
මාලබේ, තලාහේන, වැලිවිට, අරංගල අවටින් තමා බලන්නෙ. Couple එකකට.

Monthly rental එක 10000 - 12000 කට වගේ. දන්න එකෙක් ඉන්නවනම් කියපන් ලොකු හදිස්සියක්.

:rolleyes::rolleyes:
 

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
18+ දාල ගෑනියෙක්ගෙ පුකක් දැම්මනම් reply ඕනෙ තරම් :dull:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ekanam aththa :rolleyes: ara mama car ekak gana ahuwa dethun denekta wada reply na
    උඹත් අහලා තියෙන්නේ මලාට ගන්නේ නැති වාහනයක් ගැනනෙ බං. එකයි රිප්ලයි නැත්තේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොකු උදව්වක් ඕනෙ මචන්ලා. ගෙයක් හොයා ගන්න ඕනෙ රෙන්ට් එකට.
    මාලබේ, තලාහේන, වැලිවිට, අරංගල අවටින් තමා බලන්නෙ. Couple එකකට.

    Monthly rental එක 10000 - 12000 කට වගේ. දන්න එකෙක් ඉන්නවනම් කියපන් ලොකු හදිස්සියක්.

    :rolleyes::rolleyes:
    මාලබෙ හන්දියෙන්ම රූම් ඕනේ නං තියනවා. බයික් වලට නං පාකින් දෙන්නත් පුළුවන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: eka echcharatama awulda ban
    වාහනේ අවුලක් නෑ,
    ඕකට කෑලි හොයන්න අමාරුයි, ගණන් වැඩියි, 2nd hand මාකට් ඇත්තෙම නෑ.
    ඒවා උඹට ප්‍රශ්ණ නෙමෙයි නං ගනින්.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔය ගානට ටිකක් අමරුයි හොයන්න.. බෑරිවෙන එකක් නෑ.. අරන්ගල පෑත්තේ නන් අනිවා ඈති..