house for rent

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    hi friends,

    mage yaluwekta rent ekata ganna geyak hoyanawa nagahawaththa kiyana hariye meegoda paththe. e paththe kawru hari innawada help karanna puluwan.

    thank you. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump
    මීගොඩ නඩුහේන කියන හරියෙ යාලුවෙක්ගෙ අලුතින් හදපු ගෙයක් තිබ්බ. උන් ඉන්නෙ ඉතාලි.. ඉතින් ගේ වහල දාලා තියෙන නිසා රෙන්ට් එකට දෙන කතාවක් කිව්වා. බලමු..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Site? Constructionda?

    එයා අපාර්ට්මන්ට් කන්ස්ට්‍රක්ෂන් කරනවා පාර්ට් ටයිම් බිස්නස් එකක් විදිහට.. මේ දවස් වල ඔය ග්‍රීන් කැම්පස් හරියෙ අපාර්ට්මන්ට් ටික ගහන්නෙ...:yes::yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එයා අපාර්ට්මන්ට් කන්ස්ට්‍රක්ෂන් කරනවා පාර්ට් ටයිම් බිස්නස් එකක් විදිහට.. මේ දවස් වල ඔය ග්‍රීන් කැම්පස් හරියෙ අපාර්ට්මන්ට් ටික ගහන්නෙ...:yes::yes:

    Hannnn?
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    padukke thiyanawa full geyak... 125 ingiriya -pitakotu bus ekata winadiyakwath na bus eka ge gawatama enawa... dan para hadala nisa awulakuth na...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    bump
    මීගොඩ නඩුහේන කියන හරියෙ යාලුවෙක්ගෙ අලුතින් හදපු ගෙයක් තිබ්බ. උන් ඉන්නෙ ඉතාලි.. ඉතින් ගේ වහල දාලා තියෙන නිසා රෙන්ට් එකට දෙන කතාවක් කිව්වා. බලමු..

    hoda thanak on na. samanya thanak baluwe. thanks
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    එයා අපාර්ට්මන්ට් කන්ස්ට්‍රක්ෂන් කරනවා පාර්ට් ටයිම් බිස්නස් එකක් විදිහට.. මේ දවස් වල ඔය ග්‍රීන් කැම්පස් හරියෙ අපාර්ට්මන්ට් ටික ගහන්නෙ...:yes::yes:

    ane pacha kiyala minissu rawattana epa ane :angry::angry::angry: