House | Home | Wiring

focusman

Active member
  • Dec 14, 2016
    196
    67
    28
    Guys,

    gedara wiring karanakota. plugpoints walata wires okkoma polowa yatin adina eka hodai da biththi walin nathuwa?
    eeeke thiyena awasi monada?
    anith eka 13A, 15A plug points walata ganna hoda monada wire sizes? budget widiyata yanawanam options thiyenawada?
    danna kattiya reply tikak daagena yamuda guys? thank you
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    වාසි: යන වයර් ප්‍රමානය අඩුයිලු.
    අවාසි නම් ගංවතුර වගේ වෙලාවල්වලට මොනා වෙයිද දන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ස්ලැබ් එහෙම දානකොටනං කොංක්‍රීට් එක දාන්න කලින් ජන්ශන් බොක්ස් + බට දාල වයරින් කරනව. යන වයර් ප්‍රමාණය අඩුයි. ජන්ශන් බොක්ස් දාන නිසා ස්ලැබ් එකේ යට පැත්තෙන් නඩත්තු කටයුතු කරගන්න පුලුවන්.

    පොළව යටින් යනකොට කතන්දරේ වෙනස්. යන වයර් ප්‍රමාණය අඩු වුණාට හදිස්සියකට නඩත්තුවක් කරගන්න වුනොත් නටන්න වෙනව.
    සමහර විට දාපු වයර් එහෙම්මම තියෙන්න ඇරල, ආපහු අලුතින් උඩින් වයර් අදින්න වෙන්න පුලුවන්.

    15A, 13A වයර් වෙන වෙනම එනව. හැබැයි ප්ලග් බේස් එන්නෙ 13 විතරයි. 13 ලයින් වලට අමතරව
    15 බේකර් + වයර් හරහා එක ලයින් එකක්වත් කුස්සිය පැත්තට ඇදගත්තොත් හොඳයි.
     
    mmm eka hoda point ekak. math kalpana kale slab eke wiring bata daala hadana eke barida bimath ehema karanna kiyala.
     
    • Like
    Reactions: PHBhagya

    harig

    Member
    Nov 18, 2020
    18
    0
    1
    මේකේ attach කරල තියන wiring quotation එක ලගදි දීපු එකක්. ඒකේ ගණන් සාදාරණද කියල දන්න කෙනෙක් බලල කියනවද
     
    Attachments

    • Wiring breakdown.pdf
      71.6 KB · Views: 62