ocumentary එක බැලුවට පස්සෙ මේ ප්රශ්න ටික ආවා.
1.එල්ලිලා හිටපු අය ඔක්කෝගෙම වගේ කකුල් දෙක බිම තියෙන්නේ.100%ක්ම යටිපතුල් දෙකම බිම තියවිලා.එහෙම වෙද්දි මැරෙන්නෙ කොහොමද?
2.දහ දෙනෙක් එල්ලිලා හිටියට උඩට නැගලා බිමට පනින්න පාවිච්චි කරපු ස්ටූල්ස් පහයි තියෙන්නේ.ඒ කියන්නෙ මුලින් පස් දෙනෙක් එල්ලිලා ඊට පස්සෙ ඊලඟ පස්දෙනා එල්ලෙන්න ඇති.ඒ දෙවෙනියට එල්ලුන අයට මුලින් එල්ලුන අය දඟලන හැටි,මැරෙන හැටි පේන්න ඇතිනේ.ඇයි එතකොටවත් තේරුම් නොගත්තේ?
3.ආච්චි මැරෙන්නේ අල්මාරියේ door knob එකේ එල්ලිලා කියල කියන්නේ.ඒත් බොඩි එක තියෙන්නේ බෙල්ලෙන් තොන්ඩුව ගලවලා ඇඳක නිදි කරවලා. ඒ කියන්නෙ එයා මැරුනට පස්සෙ වෙන කවුරු හරි තමයි එහෙම කරන්න ඇත්තේ.එතකොට ආයෙත් දෙවනි ප්රශ්නේ එනවා.Door knob එකේ එල්ලිලා මැරෙන්න පුලුවන්ද කියන ප්රශ්නෙත් එනවා.
මේවට උත්තර දන්න එකෙක් කියපල්ලකො.තව උඹලට මොනවහරි ප්රශ්න තියෙනව නම් ඒවත් දාන්න.
මේක උන විදිය ගැන උඹලගෙ තියරි එකක් තියෙනව නම් ඒකත් දාන්න