House of secrets : Burari deaths බලපු උන් වරෙන්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ocumentary එක බැලුවට පස්සෙ මේ ප්‍රශ්න ටික ආවා.

    1.එල්ලිලා හිටපු අය ඔක්කෝගෙම වගේ කකුල් දෙක බිම තියෙන්නේ.100%ක්ම යටිපතුල් දෙකම බිම තියවිලා.එහෙම වෙද්දි මැරෙන්නෙ කොහොමද?

    2.දහ දෙනෙක් එල්ලිලා හිටියට උඩට නැගලා බිමට පනින්න පාවිච්චි කරපු ස්ටූල්ස් පහයි තියෙන්නේ.ඒ කියන්නෙ මුලින් පස් දෙනෙක් එල්ලිලා ඊට පස්සෙ ඊලඟ පස්දෙනා එල්ලෙන්න ඇති.ඒ දෙවෙනියට එල්ලුන අයට මුලින් එල්ලුන අය දඟලන හැටි,මැරෙන හැටි පේන්න ඇතිනේ.ඇයි එතකොටවත් තේරුම් නොගත්තේ?

    3.ආච්චි මැරෙන්නේ අල්මාරියේ door knob එකේ එල්ලිලා කියල කියන්නේ.ඒත් බොඩි එක තියෙන්නේ බෙල්ලෙන් තොන්ඩුව ගලවලා ඇඳක නිදි කරවලා. ඒ කියන්නෙ එයා මැරුනට පස්සෙ වෙන කවුරු හරි තමයි එහෙම කරන්න ඇත්තේ.එතකොට ආයෙත් දෙවනි ප්‍රශ්නේ එනවා.Door knob එකේ එල්ලිලා මැරෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් එනවා.

    මේවට උත්තර දන්න එකෙක් කියපල්ලකො.තව උඹලට මොනවහරි ප්‍රශ්න තියෙනව නම් ඒවත් දාන්න.

    මේක උන විදිය ගැන උඹලගෙ තියරි එකක් තියෙනව නම් ඒකත් දාන්න
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    cult - Mass suicide

    recently I saw in SL also some 7 people have committed suicide after attending a preaching
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mata hithenne lalit thamai okkoma marala thiyenne, and finally eyath ellila marenna athi.

    mata nam ara drain pipes gana sakai, 5k uda paththata 6k yata paththata thiyenne, nge cult eke mokak hari seen ekak thiyenawa
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    බැලුවා. ඔය ගැම්මට බලන්ඩ පුළුවන් සුපිරි documentaries ටිකක් තියනව නෙට්ෆ්ලික්ස්