කලුවෝ,
House of the Dragon බාගන්න ලින්ක් එකක් දීපන්කො. මේ උද්දික පුතාල ලින්ක් දාල ඒවයේ ඇඩ් බල බලා හිටියා දැන් විනාඩි 10ක් විතර උන් කියන කියන එක කර කර. තාම ලින්ක් එක තියෙන පිටුවට ගියේ නෑ. උගෙ අප්පගේ ලින්ක් එව්වා.
තියෙන එකෙක් ලින්ක් එකක් දීපන් 1080p quality එකක්.
නැත්නම් බාගන්න සයිට් එකක් කියපන්. එකක් තිබ්බා ඩවුන් කරලා බලනකොට දෙමල හඩ කවලා..

------ Post added on Aug 31, 2022 at 10:54 PM