House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,374
    4,590
    113
    Mea sathiye nedd
    https://elakiri.com/threads/house-o...dventure-drama-fantasy-released🔽-hbo.2255925/

    මෙන්න මේකේ කොල්ලෙක් දානවා ආපු ගමන්ම.
    මේක දැන් pressure වැඩියි බං. මොන රෙද්දක්ද මේ.
    මට කතාව ටිකක් අවුල් වගේ බන්, අලුතෙන් ඇඩ් කරන සමහර සිද්ධි, වෙනස් කරන දේවල් එක්ක කතාව අවුල් කරයි ද කියලා හිතෙනවා.

    මොක උනත් පළවෙනි Tumbleton යුද්දේ Episode 7,8 දෙකේ පෙන්නයි කියලා හිතවා. මට බය Battle Above the Gods Eye, Second Tumbleton තුනම මේ එපි දෙකෙන් එක සැරේ ඉවර කරලා දායි ද කියලා. එහෙම කලොත් හැබැයි S04 එකේ අතාල් එකක් නැතිව යනවා. බලමු. 😟
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    https://elakiri.com/threads/house-of-the-dragon-tv-series-2022–-season-3-ensemble-cast-action-adventure-drama-fantasy-released🔽-hbo.2255925/

    Stark ව අන්තිම එකේ බස්සයි
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    https://elakiri.com/threads/house-of-the-dragon-tv-series-2022–-season-3-ensemble-cast-action-adventure-drama-fantasy-released🔽-hbo.2255925/

    මෙන්න මේකේ කොල්ලෙක් දානවා ආපු ගමන්ම.

    මට කතාව ටිකක් අවුල් වගේ බන්, අලුතෙන් ඇඩ් කරන සමහර සිද්ධි, වෙනස් කරන දේවල් එක්ක කතාව අවුල් කරයි ද කියලා හිතෙනවා.

    මොක උනත් පළවෙනි Tumbleton යුද්දේ Episode 7,8 දෙකේ පෙන්නයි කියලා හිතවා. මට බය Battle Above the Gods Eye, Second Tumbleton තුනම මේ එපි දෙකෙන් එක සැරේ ඉවර කරලා දායි ද කියලා. එහෙම කලොත් හැබැයි S04 එකේ අතාල් එකක් නැතිව යනවා. බලමු. 😟

    ah hari beluwa..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    HNB හොදද බන් ..සල්ලි ගෙවලා බලල්ල පුලුවල්ද
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,374
    4,590
    113
    2 උඹට මේකට උත්තරේ දෙන්න පුළුවන් කට්ටිය spoil වෙනවා. ඒක නිසා කැමතිනම් විතරක් බලපන්.
    ඒකම නෙමෙයි හැබැයි හේතුව. ඒත් TV series එකේදි වෙනස් වෙයි ද කියලා නම් දන්නේ නැහැ. කතාවේ ගොඩක් තැන් වෙනස් වෙලා තියෙන නිසා.
    Episode 5 එකේදි පළවෙනි Battle of Tumbleton පටන් ගනිවි. එකේ දි ලොකුම පවා දීම සිදු වනවා bustards ලගෙන්, එකේ දි රෙනෙයිරා dragon ride කරන හැම බස්ටර් කෙනෙක් ගැනම සැක හිතනවා, එතකොට රෙනෙයිරා, කෝලිස්ගේ පුතා වන ඇඩම්ව හිර කරන්න නියම කරනවා, එතන දි කෝලිස් ඇඩම්ට පැනලා යන්න උදව් කරනවා. ඇත්තටම රෙනෙයිරා ඇඩම් ගැන සැක හිතුවට බුවා අනෙක් දෙන්න වගේ නෙමෙයි බොක්කෙන්ම බ්ලැක්ලට සපෝර්ට්. ඒක ඇඩම් ඔප්පු කරනවා දෙවැනි Battle of Tumbleton එකේදි. දෙවැනි බැට්ල් එකේ වීරයා වෙන්නේ ඇත්තටම ඇඩම්. කොහොම හරි කෝලිස් ඇඩම්ට පැනලා යන්න උදව් කරා කියලා රෙනෙයිරා දැන ගන්නවා ඒක නිසා කෝලිස්ව හිර කරනවා. කොහොම හරි කෝලිස් Green ලට සපෝර්ට් කරන්නේ ප්‍රධාන battles 3 ක් ඒ කියන්නේ Battle of Tumbleton I, Battle Above the Gods Eye and Battle of Tumbleton II වලින් පස්සේ. කෙටියෙන් ඔච්චරයි. කතාව ගොඩක් කිව්වොත් සෑහෙන spoil වෙනවා.
    Spoil wena ewa balanna ba ban

    Eka neme umba Knight of the Seven Kingdom baluwada?
    @SHEHAN_GIWANTHA දැන් කවුරුවත් ස්පොයිල් කරන්න බැරි සීන් එකක් යන්නේ. පොතේ කතාවයි TV සිරියස් එකෙයි සෑහෙන වෙනසක් යනවා. අද එපියම එහෙම පිස්සුවක්
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    රෙනේරා යුද්දෙට අඳින ඇඳුම ඇඳගෙන ඉන්න වෙලාවෙ රෙනේරාගේ ඇස්දෙක රතුවෙලා වගේ අමුතුයි. ඒගොන් ගැන හිතලා අඬලා රතු වෙලාද? එහෙම නැත්නම් යුද්දෙට යනකොට දාන මේකප් එකක්ද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,722
    16,949
    113
    රෙනේරා යුද්දෙට අඳින ඇඳුම ඇඳගෙන ඉන්න වෙලාවෙ රෙනේරාගේ ඇස්දෙක රතුවෙලා වගේ අමුතුයි. ඒගොන් ගැන හිතලා අඬලා රතු වෙලාද? එහෙම නැත්නම් යුද්දෙට යනකොට දාන මේකප් එකක්ද?
    Make up

    Patta outfit eka. E unata eki atta jiwithe 🏳️‍🌈
     
    • Love
    Reactions: ruchira55